ආගම ආදරයට බාධාවක් නොවන බව මම දන්නවා එත් බුදධාගමේ කියල තියෙනවා මිත්යා දෘෂ්ඨිය ඇදහීමත් පිරීහීමට තියෙන එක මගක් කියල සහ අකුසල කර්මයක් කියල
ආදරයෙ නාමයෙන් බුද්ධ දර්ශනය අත ඇරල වෙනත් ආගමක් අදහන්න යන මේ කාන්තාවට හිතුනෙ නැත්තෙ ඇයි තමන් ආදරය කරන පුරුසයා ඇයි තම් වෙනුවෙන් ඒ කැපවීම නොකලේ කියල ????
එත න ආදරයක් තිබිල නෑ තිබිල තියෙන්නෙ රාගය විතරයි දැන් ඒ කාන්තාවට දිට්ඨදම්ම වේදනිය කර්ම විපාකය ලැබෙනවා කියල තමා මට හිතෙන්නෙ