පතිවත රැකීම

Jan 24, 2010
108
17
0
22040_309203471959_151916326959_4153782_3480859_n.jpg



සිය සැමියාගෙන් එනම් ආදරණිය සරත් ෆොන්සේකා මැතිතුමාගෙන් ජනතාවගෙන් උදුරා ගත් රටේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය රැක ගැනීමට මුල් පියවර තබන අනෝමා ෆොන්සේකා මැතිණියනි ඔබට දිරිය ශක්තිය...තම සැමියා වෙනුවෙන් ඔහු නියෝජනය කරන ජනතාව වෙනුවෙන් හඬක් නොනගා සිටිය හැක්කේ චෞර භාර්‍යාවකටම පමණි.සියළු බාධක ඔබ අබියස දිය වී යනු නොඅනුමානය.අප අතර දෙවියන් කෙරෙහි ඇති විස්වාසය රැක ගැනීමට දෙවියන්ට ද හොඳම කාලයක් එළඹ ඇත....ඔවුන් සියල්ල විසඳනු ඇත .
 
Jan 24, 2010
108
17
0
මෙම ත්‍රෙඩ් එක සඳහා ඔබේ අවංක අදහස පළ කිරීමට තරම් කාරුණික වන්න