පතිවත & වැලන්ටයින්.......!!!

sammiya

Member
Apr 9, 2013
21
3
3
Pannipitiya
පතිවත & වැලන්ටයින්.......!!!

අහ්හ් නන්ගී.... වැලන්ටයින් ද...???
1f602.png
😂
1f602.png
😂
1f602.png
😂
1f602.png
😂
1f602.png
😂

පතිවත බිඳ ගැනීමට සූදානමින්, මේ මොහොතේ ඒ ගැන සිහින දකිමින් සිටින දඟලන දයාබර නැඟෙනියන් වෙතම ලියමි......!!!
2764.png
❤️
1f49b.png
💛
1f499.png
💙
1f49c.png
💜
1f49f.png
💟
1f496.png
💖

රූම්ස්....

දැන්නම් සමහරු කිරි මයිලක් වත් නැති කාලෙ ඉඳන්ම යන තැනක්....
ඔයත් යන්නද ඉන්නෙ.... ??? එහෙනම් මේ ටිකත් කියෝලම යන්න.

නන්ගී.... සමාජය දැන් ගොඩක් වෙනස් වෙලා. ඉස්සර වගේ නෑ. උබේ අම්මට උනත් මේ සමාජයෙ කුරිරු බව ඒ ආකාරයෙන්ම කියල දීල උබව පරිස්සමට, මලක් වගේ බලාගන්න දැනුමක් අත්දැකීමෙන් නැතුව ඇති. ඒනිසා ඒ අහින්සක අම්මට බනින්න එපා... උබම මේක තේරුම් ගනින්.

නන්ගී.... ඔයා ඔයාගෙ වටිනාකම තේරුම් ගන්න.
ඔයා දන්නවද මැණිකක තියන වටිනාකම....??

ඒත් මැණික් වල තියන නියම වටිනාකම හරියටම දන්නෙ කීයෙන් කී දෙනාද නේද. හැබැයි ඉතින් වටිනාකම දන්න කෙනානම් තමන්ට තියන මැණික නැති කරගන්නෙ නැතුව පරිස්සමට තියාගනී.
ඒත් ඔයා දැකල තියනවද, වටින මැණිකක් තියන මනුස්සයෙක්, තමන්ගෙ ඒ මැණික හැමෝටම පෙන්නනව....??

හරි... කවුරුහරි එහෙම කලා කියමුකො. ඒ විදියට, තමන් ලඟ තියන වටින මැණිකක්, හැමෝටම පේන තැනකින් තියල තිබ්බ වෙලාවක කවුරුහරි ඇවිත් ඒක හොරෙන්ම අරගෙන ගියොත් මොකද වෙන්නෙ.....??

අපි හැමෝම, මුලු සමාජයම අර මැණිකෙ සැබෑ අ‍යිතිකාරයට පිස්සෙක් කියල කියයි නේද...?? අපේ කටවල් වලින්ම කියයි නේද,
"ඌටනම් හොඳටම පිස්සු, නැත්තම් අච්චර වටින මැණිකක් හැමෝටම පේන්න තියල ඕක නැති කරගනියිද..."
සමහර අය මෙහෙමත් කියාවි,
"මම නම් හිතුව කවුරුහරි ඔය මැණික හොරකම් කරයි කියල. ඕක හන්ගගෙන හිටියනම් ඔය මනුස්සයට ඔය ටික වෙන්නෙ නෑනෙ..."

නන්ගී... දැන් හිතල බලන්න....
ඔයාටත් වටින දේවල් ඇති නේද...!!

ඒ දේවල් චීප් ආදරයක් වෙනුවෙන් දුන්නොත් ඔයාට ඔයාගෙ වටිනකම නැතිවෙයි නේද...??
එහෙම උනාට පස්සෙ මුලු පිරිමි සන්හතියටම දෙහි කැපුව කියල ඔයාට ලැබෙන දෙයක් තියනවද...??

ඔයාලඟ තියන වටින දේවල් අනවශ්‍ය කාලෙදි පිට මිනිස්සුන්ට දීල ඔයා බලාපොරොත්තු වෙන්නෙ මොකක්ද...??

ඔයා හිතනවද ඒ අය ඔයාටත් වඩා හොඳට ඒ දේවල් පරිස්සම් කරයි කියල
1f602.png
😂
1f602.png
😂
1f602.png
😂

මොන පිස්සුද....
ඔයාට වටින්නෙ නැති ඔයාගෙ දේවල්, පිට එකෙක්ට හම්බුනොත් ඉතින් ඒ දේවල් සොෆ්ට් කොපි වෙලා එක එක සයිට් වල මිනිස්සු සනසාවි ඔයාටත් නොදැනිම
1f913.png
🤓
1f913.png
🤓
1f913.png
🤓

එහෙම උනාට පස්සෙ කාටවත් බැනල වැඩක් නැහැ නේද නන්ගි....???

ඒක නිසා ඔයා ඔයාගෙ වටිනකම තේරුම් ගන්න....
ඊටපස්සෙ ඔයාගෙ වටින දේවල් වලට ඔයාම වටිනාකමක් දෙන්න.......
ඔයා ඔයාගෙ දේවල් වල වටිනාකම තේරුම් අරගෙන ඒවට, ඉහළ වටිනකමක් දුන්නොත්,
ඔයා කවදාවත්ම ඒ වටින දේවල් බාල මිනිස්සු ඉස්සරහ පෙන්නන එකක් නෑ......

ඔයාට පස්සෙ කාලෙක අඬන්න වෙන එකකුත් නෑ....!!!
1f61a.png
😚
1f61a.png
😚
1f61a.png
😚
1f61a.png
😚

හැබැයි ඉතින් ඔයාටත් නොවටින ඔයාගෙ දේවල් අනිත් මිනිස්සු පරිස්සම් කරල දෙයි කියල හිතල,
ඔයාට වැරදුනාට පස්සෙ එන්නනම් එපා රෙදි උස්සගෙන හැම කොල්ලම එකයි කියාගෙන......
1f620.png
😠
1f620.png
😠
1f620.png
😠

සැ.යු :
නන්ගී......
මේ කාලෙ ආදරේ, හරිම ලාබයි......!!!



(ප.ලි : කොච්චර කිව්වත් අහන්නෙ නැතුව හොද්ද බොර කරගත් නන්ගිලාට අවශ්‍යනම් උපදේශන නොමිලේ ලබාදෙමි)
 
Last edited: