Temu scam 🔴🔴🔴

Pol hora

Well-known member
  • May 20, 2021
    1,099
    2,453
    113
    ගොඩක් අය ඔන්ලයින් ශොපින් කරන්න පාවිච්චි කරන temu ඇප් එක ඔයාවත් නොදැනම ඔයාගෙ මුදල් වංචා කරනවා කියල කිවුවොත් ඔයා විශ්වාස කරනවද?
    විශ්වාස කරත් නැතත් ඒක තමයි ඇත්ත.
    වැඩේ වෙන්නෙ මෙහෙමයි,
    මුලින්ම ඔයාට දිගින් දිගටම නෝටිෆිකේශන් එනවා
    "ඔයා වෙනුවෙන්ම විශේෂ දීමනාවක් තියෙනවා. ඔයා මෙතනින් තෝරගන්න ඕනම භාන්ඩ දෙකක් නොමිලේ ගෙන්නවගන්න හැකියාව තියෙනවා"
    කියලා.
    ඇත්තටම එතනින් ගියාම ඔයාට භාන්ඩ දෙකක් නොමිලේ තෝරගන්න පුලුවන්. තෝරගන්නත් ගොඩාක් දේවල් තියෙනවා. හැබැයි තෝරගත්තට ඔයාට ඒ දෙක විතරක් checkout කරන්න බෑ. ඒ දෙක ඔයාට ගෙන්නවගන්න ඕන නම් ඔයා රුපියල් 6000කට වැඩි වටිනාකමකින් යුතු දේවල් මොනවහරි මිලදී ගන්නම වෙනවා.
    හැබැයි මෙතනදිත් ඔයාට පෙන්නන දේවල් සාමාන්‍ය වෙලාවට රු 3000ට ගන්න පුලුවන් දේවල් මෙතන රුපියල් 5000ක් වගේ වෙනවා. හැබැයි ඒක නෙවෙයි මෙතන තියෙන ලොකුම වංචාව.
    ඔයා ඒ ලිස්ට් එකෙන් මොනවා හරි තෝරන්න යන්න කලින්ම ඔයාට තවත් ඔෆර් එකක් දෙනවා පොඩි රෝදයක් කරකවන්න.
    එතනින් ඔයා මොන විදියට කැරකුවත් ඔයාට ලැබෙන්නෙ 2× cash back වවුචරයක්. ඒ කියන්නෙ ඔයා රුපියල් 10000ක බඩු ඕඩර් කරොත් ඔයාට රුපියල් විසිදාහක් ආයෙ ලැබෙනවා acc එකට.
    (එහෙම තමයි කියන්නෙ)
    හැබැයි අපි එතනින් මොනවා හරි තෝරලා රුපියල් 7000ක් කියමුකො, ඕඩර් එක කන්ෆර්ම් කරාට පස්සෙ එතන පෙන්නනවා අපිට රු 14000ක වවුචරයක් ලැබෙනවා කියලා.
    ඇත්තටම වවුචර් නම් ලැබෙනවා.
    හැබැයි එක වවුචරයක් විදියට නෙවෙයි 14000 ලැබෙන්නෙ වවුචර් 28කින් විතර. එක වවුචරයක වටිනාකම උපරිම රු 650ක් වගේ වෙන්නෙ. එයින් වවුචර් එකක් අපි පාවිච්චියට ගන්න නම් අපි ආයෙමත් රුපියල් 6000ට වැඩි භාන්ඩ මොනවහරි ඕඩර් කරන්නම ඕනි. එහෙම නැතිව ඒ එක වවුචර් එකක්වත් අපිට පාවිච්චි කරන්න බෑ,
    ඉතින් මේක පොඩි නෙවෙයි කෝටිගානක වංචාවක්. ඔයාගෙ යාලුවෙක්, හිතවතෙක් මේකට අහුවෙලා අපරාදෙ සල්ලි නාස්ති කරගන්න කලින් එයාලව මේ ගැන දැනුවත් කරන්න මේ පෝස්ට් එක ශෙයා කරගෙන යන්න.
    නැත්නම් මේවට අහුවෙන්නෙම අපි වගේ මහන්සිවෙලා හම්බකරන අහිංසක මිනිස්සුමයි.
    ඉතින් ස්තූතියි කියෙවුවට 🫡

    උපුටා ගැනීමකි

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    18,087
    22,516
    113
    2 item free ගන්න එපා. නිකන් order කරන්න. මම දැම්මා cctv 2ක්‌ 5000ට.
     
    • Like
    Reactions: Pol hora

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    4,960
    4,268
    113
    A

    AliExpress thamai best
     
    • Love
    Reactions: Pol hora

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    27,409
    52,319

    TEMU කොහොමත් scam එකක් බන්, පට්ට අඩු කොලිටි බඩු තියෙන්නෙ. video නම් සුපිරි