appa..kiyapu eka hodayi..math baluwa mokakda abade kiyalaශ්රී ලංකා යුද හමුදාවේ සේවය කරමින් සිටින අතරතුර 2008 වසරේදී දිනේෂ් ප්රියන්තගේ වම් අතට වෙඩි වැදී තිබේ.
අතේ මාංශ පේශීවල ශක්තියට හානි වීම නිසා (Impaired muscle power) ඔහු අබාධිත ක්රීඩක කාණ්ඩයට ඇතුලත් වේ.
ජෙප්පොන්ගේ මානසිකත්වය

Mrs, Sri Lanka pagent eka wage kiyala hitan inne.Medal eka gaththata passe qualifications balanna oka organize kare mehe inna ayyala nemei yako.
Qualify weddima owa balala thamai ganne.
2016 Rio waladith bronze dinapu kollek me.
ගොබ්බ කතා කියන්න එපා...නොදන්න නිසා අහන්නෙ මහත්තයෝ
උබ නොදන්න කමට ඇහුවනම් මේ thread එකේ දාන title එකයි.. body එකේ ලියන msg එකයි මෙහෙම ලියන්නේ නෑනේ...