පදක්කමට කෙලවෙයිද ? මුගෙ කොහෙද ආබාදිත ??

biyondw

Well-known member
  • Jan 20, 2007
    576
    650
    93
    විශ්වය
    elakiri.com
    ශ්‍රී ලංකා යුද හමුදාවේ සේවය කරමින් සිටින අතරතුර 2008 වසරේදී දිනේෂ් ප්‍රියන්තගේ වම් අතට වෙඩි වැදී තිබේ.
    අතේ මාංශ පේශීවල ශක්තියට හානි වීම නිසා (Impaired muscle power) ඔහු අබාධිත ක්‍රීඩක කාණ්ඩයට ඇතුලත් වේ.
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    ශ්‍රී ලංකා යුද හමුදාවේ සේවය කරමින් සිටින අතරතුර 2008 වසරේදී දිනේෂ් ප්‍රියන්තගේ වම් අතට වෙඩි වැදී තිබේ.
    අතේ මාංශ පේශීවල ශක්තියට හානි වීම නිසා (Impaired muscle power) ඔහු අබාධිත ක්‍රීඩක කාණ්ඩයට ඇතුලත් වේ.
    appa..kiyapu eka hodayi..math baluwa mokakda abade kiyala
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    හෙල්ල වීසි කරන අත ආබාදිතද ?

    ආබාදිත කියල කියන්න තියයෙන්න ඕනෙ දේවල් මොනවද ?

    View attachment 141670
    ජෙප්පොන්ගේ මානසිකත්වය
    මුන්ව රටේ තියාගෙන ඉන්න එකත් බරක්
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    මම අහලා තියෙන කතාවක් මතක් උනා. ඔන්න ලංකාවේ එකෙක් මැරිලා අපායේ ගියාලු දැන් මූ පට්ට බයෙන් අපාය මැද්දෙන් ඇවිදගෙන යනකොට දැක්කලු එක එක රටවල් වලින් අපායේ ආපු උන් රටේ නම ගහපු කූඩුවල දාලා ඒ කූඩු ලොක් කරලා මුරට. යම පල්ලොත් තියලා තියෙනවා. මූ ඉතිං තවත් ටිකක් බයෙන් ඉස්සරහට යනකොට දැක්කලු ලංකාවේ නම ගහපු කුඩුව ඇරලා දාලා කුඩුව ඇතුලේ බලු බල්ලෙක් නෑළු. බලනකොට ලංකාවේ උන් හතර වටේ ඇවිද ඇවිද නිදහසේ ඉන්නවා දැකලා මූ ගිහිල්ලා යම රජ්ජුරුවන්ගෙන් ඇහුවලු අනිත් රටවල් වල උන් කූඩු කරලා ඉන්නයි ලංකාවේ උන් නිදැල්ලේ ඉන්නයි හේතුව මොකක්ද කියලා. ඒපාර යම රජ්ජුරුවෝ කිව්වළු ලංකාවේ එකෙක් අපායෙන් පනින්න ලෑස්ති වෙනකොටම උන්ගෙම එකෙක් ඊට ඉස්සල්ලා ඇවිත් අපිට පණිවිඩේ කියනවා. එහෙම ඒකේ මුන්ව යමපල්ලෝ දාලා මුරකරන්න මහන්සි වෙන්න ඕන නෑ කියලා. 😁
     
    Last edited:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,308
    1
    13,223
    113
    Gotham City
    ඌ අද ඊයෙ නෙමෙ පැරා ඔලිම්පික් නියොජනය කරෙ ?
    2016 ත් ඌ ගත්තා බ්‍රොන්ස් එකක් .
    ඊට කලින් ඌ ජාත්‍යන්තර තරඟ ගණනාවක මෙඩල්ස් ගහපු එකෙක්.

    අනෙ මන්දා බන් උඹලත්.
    ඉඳලා ඉඳලා මොකක් හරි ඔලිම්පික් එකකින් ගත්ත එකම රන්පදක්කම ඔය අපෙ රටෙන්.
    ඒකටත් කෙලහනවානෙ මුන් .
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,662
    1
    6,346
    113
    නොදන්න නිසා අහන්නෙ මහත්තයෝ
    ගොබ්බ කතා කියන්න එපා...:angry: උබ නොදන්න කමට ඇහුවනම් මේ thread එකේ දාන title එකයි.. body එකේ ලියන msg එකයි මෙහෙම ලියන්නේ නෑනේ...:angry: