පදක්කමට කෙලවෙයිද ? මුගෙ කොහෙද ආබාදිත ??

Mad Weera

Well-known member
  • Oct 13, 2015
    5,335
    6,096
    113
    238695237_1978524272297475_3969780371289213483_n.png
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,121
    27,793
    113
    36
    Mirihana
    alis.alberta.ca
    මටත් ඔය ප්‍රශ්නේ තියෙනවා.
    බුවා හෙල්ල දාන්නේ දකුණෙන්.
    ඒත් වෙඩි වැදීල තියෙන්නේ වමට.
    අනේ මන්ද ඉතින්.
    ඕන එකක්. රටක් විදියට කාලෙකට පස්සේ සතුටු වෙන්න පුළුවන් දෙයක්.
     
    • Like
    Reactions: gnilukshi

    eathan

    Well-known member
  • Apr 21, 2011
    837
    911
    93
    doha
    Simple answer. Ubala පාර්ලිමේන්තුවට ගොන් හරක් yawanawa වගේ නෙමෙයි. Olympics strict wedei අනිත් එක thama meketa yanda kalin qualification balanawa. ඉතින් ලංකාවේ එකෙක්ට mewage ප්‍රශ්නයක් මතුවෙන එක samanayai 😊😊🙏🙏
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,456
    113
    I wonder why we didn't participate under the category of "Intellectual Disability" - With 69 lakhs brain impaired, we would have bagged the Gold, Silver & the Bronze. :P
    I don't understand why some dislike the truth... Else is it, probably because they are intellectually disabled to realise that I wasn't commenting on this person's achivement but a general comment as a joke. Thanks for raising the hands... Anyone else.?... :P
     
    Amos

    Well-known member
  • Jun 8, 2016
    424
    439
    63
    මටත් ඔය ප්‍රශ්නේ තියෙනවා.
    බුවා හෙල්ල දාන්නේ දකුණෙන්.
    ඒත් වෙඩි වැදීල තියෙන්නේ වමට.
    අනේ මන්ද ඉතින්.
    ඕන එකක්. රටක් විදියට කාලෙකට පස්සේ සතුටු වෙන්න පුළුවන් දෙයක්.

    එහෙම බැලුවොත් ඔය පළවෙනි පෝස්ට් එකේ දාල තියෙන ෆොටෝ එකේ ඉන්න ඉන්දියන් එකා හෙල්ල දාන්න ඕන වැලමිටට පහළ නැති අතෙන්ද?
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    වම් අතට වෙඩි වැදිලා ෆොටෝ වලත් පේන්නේ කැළැල්

    අර රටේ කොඩියට නැවිල ඉම්බින එක නං චොර. මයිනව මතක් උනා
     
    Amos

    Well-known member
  • Jun 8, 2016
    424
    439
    63
    I don't understand why some dislike the truth... Else is it, probably because they are intellectually disabled to realise that I wasn't commenting on this person's achivement but a general comment as a joke. Thanks for raising the hands... Anyone else.?... :P

    You really believe 69lks of people can be so much brain dead to not understand who they are voting for and what to expect?
    And what about the rest that voted for other parties? They are so much more intellectual.
    None in this country up to your level for sure.
     
    • Haha
    Reactions: imhotep

    Kasun Baba

    Active member
  • Jul 3, 2021
    303
    179
    43
    හෙල්ල වීසි කරන අත ආබාදිතද ?

    ආබාදිත කියල කියන්න තියයෙන්න ඕනෙ දේවල් මොනවද ?

    View attachment 141670
    ආණ්ඩුව කොරෝනා අඩු කරනවා වගේ තමා මුගේ පදක්කමත් 🤣🤣
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    මටත් ඔය ප්‍රශ්නේ තියෙනවා.
    බුවා හෙල්ල දාන්නේ දකුණෙන්.
    ඒත් වෙඩි වැදීල තියෙන්නේ වමට.
    අනේ මන්ද ඉතින්.
    ඕන එකක්. රටක් විදියට කාලෙකට පස්සේ සතුටු වෙන්න පුළුවන් දෙයක්.

    සමහර වෙලාවට එක අතක් දැමජ් උනාම අනිත් අතට අව්ලක් නෑ එත් නියම බලය එන්නේ නෑ වගේ මේක හරියට බැලන්ස් නෑ වගේ තත්වයක් එනවා. ආභාදිත කියල කැටගරි එකකට දාන්නේ ඒක වෙන්න ඕන
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    I don't understand why some dislike the truth... Else is it, probably because they are intellectually disabled to realise that I wasn't commenting on this person's achivement but a general comment as a joke. Thanks for raising the hands... Anyone else.?... :P
    Ara sura pappa eke hella dana eka matak welada ohoma prashnayak ahuwe? General comment ekak nam oyata ahanna puluwan helle dana athe awualk netnam me hamogema performance adu ayi kiyala.
    Lankawe manussaya WR ekak tibbata, normal person kenek 80+ meters wage throw karanawa.

    Antimata helle wisi karanne eka athakin wunata mulu body ekama weda karana widiyen tamai strength eka enne. Kakul deke strength eka tiyenna one speed eka generate karaganna.
    Example ekak widiyata , cricket wala bowler kenek bowl karana speed eka saha accuracy eka sahenna wenas wenawa anith atha weda karana widiyata.Right arm fast bowler kenek wam atha body ekata langinma tiyagena bole release wena welawata passata addama bowling speed eka wedi wanawa.
     
    • Haha
    • Like
    Reactions: Amos and imhotep

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,121
    27,793
    113
    36
    Mirihana
    alis.alberta.ca
    සමහර වෙලාවට එක අතක් දැමජ් උනාම අනිත් අතට අව්ලක් නෑ එත් නියම බලය එන්නේ නෑ වගේ මේක හරියට බැලන්ස් නෑ වගේ තත්වයක් එනවා. ආභාදිත කියල කැටගරි එකකට දාන්නේ ඒක වෙන්න ඕන

    mokak hari behind the scene ekak athi ban.
    uba kiyana eka hari wenna puluwan.