අන්න පන්නිපිටියේ ධර්මපාලයේ ප්‍රාථමිකයේ ළමයෙක්ට කොවිඩ් පොසිටිව් වෙලා..කෝ අර මගේ රිප්ලයි ඵකට හිනා වෙලා reaction දාපු පඬි තුමා..උඹල ගෙවල් අස්සෙ ඉඳන් දන්න මඟුලක් නෑ..හිනා වෙන්න විතරයි දන්නෙ දෙයක් කිව්වහම..
------ Post added on Oct 30, 2021 at 12:11 PM
අනිවා මචං..අාණ්ඩුව කියන දේවල් නම් සත පහකට ෂුවර් කරන්න ඵපා මේ වෙලාවේ..මතකනේ අප්‍රේල් වල වුන දේ..අන්තිමට දෙරණට අැවිත් වගකීම ගන්නවා කියපු ඵකා ලොවෙත් නෑ හොයාගන්න..Mama nam thiranaya kara next year 2022 1st term eka patan ganna kan podi ekawa yawanne na kiyala.
Dan dawasata report wena covid 500 panala PCR hariyata karanneth nathuwa.
------ Post added on Oct 30, 2021 at 12:11 PM