පද්මේ ඇල්ලූ මෙහෙයුම! Live Recording!!!

infernocus

Well-known member
  • Jul 8, 2025
    3,275
    6,883
    113
    bodycam fix karanna oni kiyala trigger wenna aththe meka dakala
    sirawatama footage eka capture wenawane
    සේරම හොඳයි අර දොර අරින වෙලේ පිස්තෝල දික් කරගෙන දොර ඇරපු විදිය නං ටිකක් කේස් නේද
    ඉස්සරහ ඉන්න එකාගෙ ඔලුව ලඟමයි පොඩ්ඩ එහෙ මෙහෙ වෙලා මිස් ෆයර් එකක් උනා නං ඉස්සරහ ඉන්න එකාගෙ ඔලුවට වදින්නෙ
    BTW ඔය බොඩි කෑම් නෙවේ නේද ෆෝන් වලින් වීඩියෝ කරනවා සමහර වීඩියෝ වල පේනවා වීඩියෝ කරන අනෙක් එකා
     
    • Like
    Reactions: silent one and msan

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    Kondaya weddek wage
    ඌ යකෝ එහේ පොලිසියේ නින්ජා වගේ සුපිරි ඩයල් එකක්.
    චැනල් එක උගේ...
    ටිම් එකේ කවුරු හරි තමා ඌත් ඉන්න විධියට වීඩියෝ ගන්නේ