This is the natural way things work putha.මිනිස්සු වාහන වල ජීවත් වෙන්නේ නෑනේ
රටක සල්ලිකාරයෝ හැදෙන්න ඕනේ අනිත් මිනිස්සුත් සල්ලි කාරයෝ වෙන ගමන්. එකෙක් ගෙවල් දහයක් ගනිද්දී තව උන් මිලියනයක් කුලී කාරයෝ වෙලා වැඩක් නෑ
Excessive weda waladi government involvement and podi detath government involvement wenawai kiyanne dekak.
Onna same owner ta gewal 10K witharai rent out karanna thiyenawa nam eka balanna ona. Habai minihekge namata thiyenne gewal 5i and ewa rent karala uu gaanak hamba karanawa nam ethana prashnayak naha.
Uba salli hamba karana gaman wate untath salli hamba karannama ona kiyala ekak naha. Wate inna apathayo ala weddi weda pennana ekaata a adaala Resources labenna ona. Okai karanne government eken.