කලින් roof top solar, pickme/uber hires දැන් මේක 100%. e wagema ai anduwen dena gewal. ewain elawannath ba!මේකෙ අහනව මේ වගේ පනතක් මේ වෙලාවෙ ගේන්න අවශ්‍යතාවය මොකක්ද කියල.
මෙන්න මේකයි උත්තරේ.
මාලිමා ආණ්ඩුවෙ වසන්තලා විජිතලා වගේ කෝටිපතියො හත් අට දෙනෙක් හිටියට බහුතරයක් ඉන්නෙ ඉන්ඩ හිටින්ඩ තැනක් නැති, අනුන්ගෙ ඇඳුම් ගජේ ගගහ අඳින, ජොක්කු පවා හිල්වෙච්ච සෙට් එකක්. ඔය අතරෙ සමාජ සාධාරණය ගැන කතා කරකර කාටත් නොදැනි අනිත් එවුන්ගෙ දේවල් අතපත ගා ගන්න දැක්කොත් බුවා නොදැක්කොත් එබුවා සෙට් එකකුත් ඉන්නවා.
මන්ත්‍රීකම ලැබුණට පස්සෙ ඔය කියපු සෑහෙන පිරිසක් සහ ඔවුන්ගෙ ළඟම නෑදෑයො හොඳ පහසුකම් සහිත ගෙවල් වල කුලියට සහ බද්දට පදිංචි වෙලා ඇති ලැබුණ අළුත් සමාජ තත්වයත් එක්ක. ඒවා උන්ට සින්න කර ගන්න ගෙනාපු පනතක් තමයි ඔය. දැන්ම කර ගත්තෙ නැතිනම් පහු වෙනකොට කොහු වෙන්නත් පුළුවන් නෙවැ.
හරි හේතුව තමා බදු. ලංකාවේ ගොඩක් උන් හරි agreement එකක් නැතුව ගෙවල් කුලියට දෙන්නේ. මේ පනත ගෙනාවම හැමෝම legal agreement එකක් එක්ක තමා ගෙවල් කුලියට දෙන්නේ. එතකොට tax එක ලේසියෙන්ම ගන්න පුළුවන්. Tax return එකත් දාන්න වෙයි.මේකෙ අහනව මේ වගේ පනතක් මේ වෙලාවෙ ගේන්න අවශ්‍යතාවය මොකක්ද කියල.
මෙන්න මේකයි උත්තරේ.
මාලිමා ආණ්ඩුවෙ වසන්තලා විජිතලා වගේ කෝටිපතියො හත් අට දෙනෙක් හිටියට බහුතරයක් ඉන්නෙ ඉන්ඩ හිටින්ඩ තැනක් නැති, අනුන්ගෙ ඇඳුම් ගජේ ගගහ අඳින, ජොක්කු පවා හිල්වෙච්ච සෙට් එකක්. ඔය අතරෙ සමාජ සාධාරණය ගැන කතා කරකර කාටත් නොදැනි අනිත් එවුන්ගෙ දේවල් අතපත ගා ගන්න දැක්කොත් බුවා නොදැක්කොත් එබුවා සෙට් එකකුත් ඉන්නවා.
මන්ත්‍රීකම ලැබුණට පස්සෙ ඔය කියපු සෑහෙන පිරිසක් සහ ඔවුන්ගෙ ළඟම නෑදෑයො හොඳ පහසුකම් සහිත ගෙවල් වල කුලියට සහ බද්දට පදිංචි වෙලා ඇති ලැබුණ අළුත් සමාජ තත්වයත් එක්ක. ඒවා උන්ට සින්න කර ගන්න ගෙනාපු පනතක් තමයි ඔය. දැන්ම කර ගත්තෙ නැතිනම් පහු වෙනකොට කොහු වෙන්නත් පුළුවන් නෙවැ.
අම්මට හුකන නීති මුන් ගේන්නේ බන්. මේ මුන්ගේ උන්ට වාසි වෙන්න හදල තියෙන්නේ..කෝටි ගාණක් වියදන් කරලා ගෙවල් හදපු උන්ට උන්ගේ ආයෝජනෙට ආරක්ෂාවක් ලැබෙනවද මේකෙන්? එහෙම ලැබෙනවා නම් ඒ මොනවද? මේ අලුත් නීතියේ හැටියට නිවසේ අලාබ හානි නිවෙස් හිමිකරු තමන්ගේ වියදමින් පිළිසකර කරන්න ඕන. එක සාධාරණද?
ඉතින් මේක හොදයිනේ එහෙනම්.හරි හේතුව තමා බදු. ලංකාවේ ගොඩක් උන් හරි agreement එකක් නැතුව ගෙවල් කුලියට දෙන්නේ. මේ පනත ගෙනාවම හැමෝම legal agreement එකක් එක්ක තමා ගෙවල් කුලියට දෙන්නේ. එතකොට tax එක ලේසියෙන්ම ගන්න පුළුවන්. Tax return එකත් දාන්න වෙයි.
ඉතින් මේක හොදයිනේ එහෙනම්.
මෙක ගෙනාවෙ ඉඩම් ගෙවල් කුලියට දෙන එවුන්ව අල්ල ගන්න. උන් ටැක්ස් ගෙවන්නෙ නැ. ඔක වෙන්නම ඔන දෙයක්.හරි හේතුව තමා බදු. ලංකාවේ ගොඩක් උන් හරි agreement එකක් නැතුව ගෙවල් කුලියට දෙන්නේ. මේ පනත ගෙනාවම හැමෝම legal agreement එකක් එක්ක තමා ගෙවල් කුලියට දෙන්නේ. එතකොට tax එක ලේසියෙන්ම ගන්න පුළුවන්. Tax return එකත් දාන්න වෙයි.