පදිංචියට හොඳ රට?

උඹලා පදිංචියට කැමතිම රට කුමක්ද?

  • ඇමෙරිකා එක්සත් ජනපදය

    Votes: 45 13.8%
  • බ්‍රිතාන්‍ය

    Votes: 19 5.8%
  • ජර්මනිය

    Votes: 14 4.3%
  • ඔස්ට්‍රෙලියාව

    Votes: 62 19.0%
  • ජපානය

    Votes: 17 5.2%
  • ඉතාලිය

    Votes: 9 2.8%
  • ස්විට්සර්ලන්තය

    Votes: 77 23.6%
  • ඩෙන්මාර්කය

    Votes: 21 6.4%
  • නවසීලන්තය

    Votes: 57 17.5%
  • ප්‍රංශය

    Votes: 5 1.5%

  • Total voters
    326

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    oya okkogenma chance ekak hamba unoth mama yanne

    Goal Life GIF


    but living condition and climate okkoma Aussie hoda shape eke inna eth mage 2nd option eka German/France EU nisa
     
    • Like
    Reactions: Xi Jinping

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,588
    21,084
    113
    Ganu ekka ba bung owaa. okungeth oluwee oya thiyanawa " Australia too many Sri Lankans anee, mata baa yanna, yamu Sinahlu nathi area ekakata " :lol::lol:


    Plane tikcet nam ane manda bung. uba kiyanna Dan Singpore yanna 220,000 Round trip. Issara oya ganata USA gihilla enna puluwan :no: Covid walin passe traveling left bung

    Dan Canada USA Round trip 700,000-1,000,000 LKR. mama nam kiyanne cheap ekaka yana eka hodaiyi, comfortable nathi unath salli nam ithiri puluwan. :rolleyes:

    EU hari yanne na bung mata nam.

    Habaiyi tour ekake nam danna yannama ona bung :love:
    ------ Post added on Dec 18, 2022 at 4:48 PM
    EU nam cover kala...

    mata dan oni Iceland, Norway wage poddak touch nowuna ewata yanna.... api bung ithin lanakwatath yanna enna epayi... :yes: mehe unta ehema prashna naane....

    mama poddak history walatath kemethi e nisa mama kemathi medieval era buildings walata ehema.... mehe ithin owa neha.... :yes: umba kiwwath wage overall okkoma thiyena ratak ne tamai....

    Aussi ithin apita wenas karanna bari oya tika arunama ithuru okkoma apita galapenawa.... Sinhalu wadi kiyana ekath adaala na bn tamange kematta sinhalu ekka innwada nedda kiyala....

    පරිසරය ලස්සන නිසා සහ බලන්න ගොඩක් දේවල් තියෙන නිසා(including Canada), වෙනස් පරිසර, වෙනස් මිනිස්සු, අමුතු කල්චර්ස් තියෙන නිසා ආස USA වලට.

    ඒ උනාට රටක් විදියට ආදර්ශයට ගන්න පුලුවන් මම හොඳයි/සාධාරණයි කියල සලකන system එකක් තියෙන්නෙ Australia වල. USA වල බයියො වැඩියි. ඒක අවුලක්.

    Australia වල පරිසරය වැඩි හරියක් කාන්තාර වෙච්ච එකයි, ලංකාව වගේම isolated වෙච්ච එකයි අවුල. Ausi වල system එක USA වල තිබුණ නං කියල හිතෙනවා.
    USA wala nature eka sira thamai... Dessert to snowy mountains.... oni mangulak have...
    System awul neh bn... :(

    Aussi ithin ithuru okkoma hondai... :yes:
    Emergency wait time arunama :P
    ------ Post added on Dec 19, 2022 at 4:39 AM
     
    • Love
    Reactions: acryan and shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,431
    86,684
    113
    ආශ්චර්යමත් රටක
    EU nam cover kala...

    mata dan oni Iceland, Norway wage poddak touch nowuna ewata yanna.... api bung ithin lanakwatath yanna enna epayi... :yes: mehe unta ehema prashna naane....

    mama poddak history walatath kemethi e nisa mama kemathi medieval era buildings walata ehema.... mehe ithin owa neha.... :yes: umba kiwwath wage overall okkoma thiyena ratak ne tamai....

    Aussi ithin apita wenas karanna bari oya tika arunama ithuru okkoma apita galapenawa.... Sinhalu wadi kiyana ekath adaala na bn tamange kematta sinhalu ekka innwada nedda kiyala....



    USA wala nature eka sira thamai... Dessert to snowy mountains.... oni mangulak have...
    System awul neh bn... :(

    Aussi ithin ithuru okkoma hondai... :yes:
    Emergency wait time arunama :P
    ------ Post added on Dec 19, 2022 at 4:39 AM

    Mokakda ban emergency wait time kathawa?
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,588
    21,084
    113
    Mokakda ban emergency wait time kathawa?
    අහ්හ් හොස්පිටල් වල ER ගියම ඇඩ්මිට් කරන්න හෙන වෙලා යනවා බන්..maybe 6-7 hours...unless a life threatining critical condition......
    මට personally වෙල නෑ (touchwood :P)හැබ‍යි වෙච්ච උන් දන්නවා.....

    හිතපන්කො අත කඩා ගත්තා කියලා.... ඒ වගේ එකක් urgent නහ...ඒ නිසා triage වෙන්නේ පහලට.... pain එක තියාගෙන ඉන්න්ව වෙනවා 5-6 hours or even more වාඩි වෙලා...pain killers විත්‍රයි දෙන්නේ.....
    උබ ඉන්නේ ඩොටේ නිසා ලොකු අවුලක් නැතුවත් ඇති time eke habai:P

    උන් triage කරලා urgency එක අනුව තමා admit කර ගන්නේ ... ලන්කාවෙනම් බන් ඕනි මන්ගුලකට ගියත් ඉක්මනට admit කර ගන්නවනෙ....

    ඔකේ wait time වඩි වෙලා තියෙන්නේ මෙහෙ උන් පොඩි දෙටත් අඩ්මිට් වෙන්න යන නිසලු...ෆ්‍රී නිසා ද දන්නෙ නෑ...

    *Meka hebai godak 1st world countires wala "problem" ekaklu*... System ekak thiyena nisa system eka follow karaddi slow wenawa wenna puluwan...
     
    Last edited:

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    කැනඩාවේ ප්‍රංශ කොලනිය කොහොමද දන්නෙ නෑ.
    Quebec වල නම් french දැනගන්නම ඕනේ වගේ සීන් එකක් තියෙන්නේ බන් උන් english දන්නවා උනත් කතා කරන්නේ නෑ
    government එකෙන් ගෙදරට එවන ලියුන් එහෙමත් තනිකර french වලින් එන්නේ
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,611
    14,241
    113
    lassana and travel kikiya anathayo EU duwanawa ho gaala. dan lankawa balapan loke #1 tourist destination. ko api e kiyala dawas 365 ma travel karanawada nane. EU hitiyath ochchara thama seethale gahi gahi sapekshawa goo padi aran awruddata 1 parak yai ehe mehe. ithin aus idala hodata hamba karala niwadu aran plane eken EU gihin on tharam travel karannath puluwanne :rofl: pe batch eke un lagadith man dakka paris hema gihin thiyanawa
    hariyata lassanai kiyala colaba inne nathuwa badulle padinchyata giya wage
    උඹලගේ field එකේ උන්ට EU සැලරි අඩුද Aus එක්ක බලද්දී?