පදිංචියට හොඳ රට?

උඹලා පදිංචියට කැමතිම රට කුමක්ද?

  • ඇමෙරිකා එක්සත් ජනපදය

    Votes: 45 13.8%
  • බ්‍රිතාන්‍ය

    Votes: 19 5.8%
  • ජර්මනිය

    Votes: 14 4.3%
  • ඔස්ට්‍රෙලියාව

    Votes: 62 19.0%
  • ජපානය

    Votes: 17 5.2%
  • ඉතාලිය

    Votes: 9 2.8%
  • ස්විට්සර්ලන්තය

    Votes: 77 23.6%
  • ඩෙන්මාර්කය

    Votes: 21 6.4%
  • නවසීලන්තය

    Votes: 57 17.5%
  • ප්‍රංශය

    Votes: 5 1.5%

  • Total voters
    326

S Fetus AKA Pseudo Khan

Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    1. Switzerland
    2. Sweden
    3. Denmark
    4. Australia
    5. New Zealand
    6. Canada
    1.ගීතා කුමාරසිංහ ඇයි ස්විස්ටර්ලන්තේ දාලා ලංකාවට ඇවිත් ඉන්නේ?
    2.ස්වීඩිශ් කෙල්ලෙක් ඇයි ලංකාවේ කාලකණ්නියෙක් එක්ක යාලුවෙලා අකාලේ ජීවිතේ නැතිකරගත්තේ?
    3.මහේල ජයවර්ධනගේ 1 වෙනි නෝනා ඩෙන්මාර්ක්, ඇයි ළමයත් එක්ක ලංකාවේ ඉන්නේ?
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,611
    14,241
    113
    EU ekama level ekene ban yanne. Negagana negagana yaddi thama construction one aus wage haai gala awruddata laksha ganan immigrant la gennagaddi unta inna gewal anan manan kohomath hadanna epai
    ඔව් ඒක නම් ඇත්ත. මෙහෙ සමහර building හදල තියෙන්නේ 1900 වගේ. maintain කරන් යනවා මිසක් එහෙම construction boom එකක් නෑ තමයි.
     
    MrCat

    Well-known member
  • Jul 3, 2007
    644
    1,061
    93
    EU nam cover kala...

    mata dan oni Iceland, Norway wage poddak touch nowuna ewata yanna.... api bung ithin lanakwatath yanna enna epayi... :yes: mehe unta ehema prashna naane....

    mama poddak history walatath kemethi e nisa mama kemathi medieval era buildings walata ehema.... mehe ithin owa neha.... :yes: umba kiwwath wage overall okkoma thiyena ratak ne tamai....

    Aussi ithin apita wenas karanna bari oya tika arunama ithuru okkoma apita galapenawa.... Sinhalu wadi kiyana ekath adaala na bn tamange kematta sinhalu ekka innwada nedda kiyala....

    USA wala nature eka sira thamai... Dessert to snowy mountains.... oni mangulak have...
    System awul neh bn... :(

    Aussi ithin ithuru okkoma hondai... :yes:
    Emergency wait time arunama :P
    ------ Post added on Dec 19, 2022 at 4:39 AM

    U.S.A wont be the country it is today if it was having the Australian System. :lol: The Australian System would have never taken a human to the moon by 1969 (i.e. 53 years ago) :lol: The Australian System wouldn't have created the Light bulb or the Telephone or the first mass-produced car (Ford Model T) or the personal computer or GPS, which are just a fraction of American innovations that changed the world.

    Innovation, Personal Liberty and Capitalism is what they do best and Australia dont even come close. But obviously there`s a cost to pay for all that, which is why the U.S is not doing great in world liveability indexes and happy people survey's and all that.. :D
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,588
    21,084

    Dude, I'm just an ordinary citizen who doesn't give a flying fuck about us being on the moon. I know that almost everything the US innovated made our lives easier but I don't care where it comes from. As long as I have a choice between US and Aus, I'd pick AU, twice.
     
    Yeah true, I was mainly referring to the comment "Ausi වල system එක USA වල තිබුණ නං කියල හිතෙනවා.", I think someone else made it not you.

    I am a lazy bastard too, hence why I live in AU. Feel like finding a Job in the U.S sometimes and live the adventurous life, but it is a lot of pain to move out of the comfort zone. :lol:
     
    • Like
    Reactions: NaiRobi

    Yeah I knew you were in Aus, and me too currently being stuck in laid back culture and I can see myself අල වෙනවා but who cares i get paid for being lazy 😂
     
    • Haha
    Reactions: MrCat

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,681
    9,337
    113
    Quebec වල නම් french දැනගන්නම ඕනේ වගේ සීන් එකක් තියෙන්නේ බන් උන් english දන්නවා උනත් කතා කරන්නේ නෑ
    government එකෙන් ගෙදරට එවන ලියුන් එහෙමත් තනිකර french වලින් එන්නේ
    Me dawas wala bung Calgary -40C yanawa neda bung? kohomada bung minissu inne ? :baffled::baffled:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    Me dawas wala bung Calgary -40C yanawa neda bung? kohomada bung minissu inne ? :baffled::baffled:
    ඕක province එකෙන් එකට වෙනස් බන් ඇල්බටා ඉන්න උන්ට ඕක ගානක් නෑ බන් ඒ විදියට හුරු වෙලා ඉන්නේ winter එකේ ඉන්න විදිය පාරවල් එහෙමත් සට පට ගාල සුද්ද කරල ලුණු දානවා
    ඒකට BC වල මෙහෙ ලොකු snow වලට වැඩ කරන හැටි පුරුදු නෑ මිනිස්සු ට මොකද Vancouver එහෙම ස්නොව් කරන්නේ උපරිම මාසයක් වගේ එකත් එක දිගට නෙමෙයි ඒක නිසා මෙහෙ උන් winter tires දාන්නෙත් නෑ :rofl:
    එලියට යද්දී හොද jacket එකක් ඇඳලා gloves එහෙම දාල ගියාම හරි එළියේ ඇවිදින්න යනවා නම්
    නැත්තන් අනිත් හැම තැන් වලම heating තියන නිසා ගානක් නෑ :yes:
    වාහනේ හිම අයින් කරන්න එතකොට ගෙදර ලග walking path එකේ හිම අයින් කරන්න වගේ කටු සෙට් වෙනවා winter එකේදී (එහෙම කරන්නේ නැති නම් දඩ ගහනවා )
     
    • Like
    Reactions: ITGuy25 and acryan

    Wadiyan ma snow karanna Manitoba, Alberta neda ?
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,311
    49,665
    113
    සේදවත්ත
    වන් ඇන් ඔන්ලි පිංකෙත හෙල දෙරණ

    Ganu ekka ba bung owaa. okungeth oluwee oya thiyanawa " Australia too many Sri Lankans anee, mata baa yanna, yamu Sinahlu nathi area ekakata " :lol::lol:

    Plane tikcet nam ane manda bung. uba kiyanna Dan Singpore yanna 220,000 Round trip. Issara oya ganata USA gihilla enna puluwan :no: Covid walin passe traveling left bung

    Dan Canada USA Round trip 700,000-1,000,000 LKR. mama nam kiyanne cheap ekaka yana eka hodaiyi, comfortable nathi unath salli nam ithiri puluwan. :rolleyes:

    EU hari yanne na bung mata nam.

    Habaiyi tour ekake nam danna yannama ona bung :love:
    ------ Post added on Dec 18, 2022 at 4:48 PM
    ටිකට් බුක් කරනකොට කරන්ට් ලොකේශන් එක වෙන රටක් දාපන් vpn නම් ගොඩක් හොදයි. ගාන වෙනස් වෙනවා . එක GDS සිස්ටම් එකේ පොඩි ලූප් හෝල් එකක්
    ------ Post added on Dec 21, 2022 at 9:58 AM
     
    • Wow
    Reactions: nalin0001

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,681
    9,337
    113
    වන් ඇන් ඔන්ලි පිංකෙත හෙල දෙරණ

    ටිකට් බුක් කරනකොට කරන්ට් ලොකේශන් එක වෙන රටක් දාපන් vpn නම් ගොඩක් හොදයි. ගාන වෙනස් වෙනවා . එක GDS සිස්ටම් එකේ පොඩි ලූප් හෝල් එකක්
    ------ Post added on Dec 21, 2022 at 9:58 AM
    Sri Lankan Airlines ekatath meka wada da? mona country da danna ona machan VPN ekata