පදිංචියට හොඳ රට?

උඹලා පදිංචියට කැමතිම රට කුමක්ද?

  • ඇමෙරිකා එක්සත් ජනපදය

    Votes: 45 13.8%
  • බ්‍රිතාන්‍ය

    Votes: 19 5.8%
  • ජර්මනිය

    Votes: 14 4.3%
  • ඔස්ට්‍රෙලියාව

    Votes: 62 19.0%
  • ජපානය

    Votes: 17 5.2%
  • ඉතාලිය

    Votes: 9 2.8%
  • ස්විට්සර්ලන්තය

    Votes: 77 23.6%
  • ඩෙන්මාර්කය

    Votes: 21 6.4%
  • නවසීලන්තය

    Votes: 57 17.5%
  • ප්‍රංශය

    Votes: 5 1.5%

  • Total voters
    326

NaiRobi

Well-known member
  • Nov 3, 2018
    11,592
    21,100
    113
    වන් ඇන් ඔන්ලි පිංකෙත හෙල දෙරණ


    ටිකට් බුක් කරනකොට කරන්ට් ලොකේශන් එක වෙන රටක් දාපන් vpn නම් ගොඩක් හොදයි. ගාන වෙනස් වෙනවා . එක GDS සිස්ටම් එකේ පොඩි ලූප් හෝල් එකක්
    ------ Post added on Dec 21, 2022 at 9:58 AM
    VPn try kalaa bn wenasak na
     
    • Wow
    Reactions: acryan

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,318
    49,685
    113
    සේදවත්ත
    @Don GasCan Google flights walin baluwe... umba mokadda suggest karanne and country?
    Eu එවා දාන්න ලැට්වියා පෝලන්ඩ් ෆින්ලන්ඩ් සිංගා මැලේසියාව . වැඩිපුර කමශල් එයා ලයින් එන සහ කමශල් එයාලයින් කම්පැනි තියන රටවලින් බලන්න
     
    • Like
    Reactions: NaiRobi

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    1.ගීතා කුමාරසිංහ ඇයි ස්විස්ටර්ලන්තේ දාලා ලංකාවට ඇවිත් ඉන්නේ?
    2.ස්වීඩිශ් කෙල්ලෙක් ඇයි ලංකාවේ කාලකණ්නියෙක් එක්ක යාලුවෙලා අකාලේ ජීවිතේ නැතිකරගත්තේ?
    3.මහේල ජයවර්ධනගේ 1 වෙනි නෝනා ඩෙන්මාර්ක්, ඇයි ළමයත් එක්ක ලංකාවේ ඉන්නේ?
    කරුමේ වෙන්න ඈති බන්.. එච්චර සිරා රටවල් දාලා ඈවිත් ලන්කාවේ අපාගත වෙන්නේ.. 😂 😂 😂 😂 😂
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,861
    13,081
    113
    Swiss living cost wadi. Denmark Racist tikak kalu hamata. Germany, Norway, Finland recommend karanna puluwan.
    Italy = Too late. Romania yana samaharak adu kule ballo italy penala kala thiyenne.
    France = Hodai. Paris walin pitata yanna. Asylum dena eka wadi nisa Samahara nationalities inna pathi wala suddo baninawa. "Topi ape rata kawa" kiyala
     
    • Like
    Reactions: Chimpanzee Putha

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,947
    12,009
    113
    USA thama gemak gahanna pattama rata. money, nature, technology, cultures, freedom hama dema thiyanawa..
    habai kohe hitiyath tax wadina kathandarei, gun law ekai naththan..
     
    Last edited: