kakul wewlanawa ne ban meka balanakota

මලක් වගේ ඔබ තියලා රන් ඔන්චිල්ලේ...
රැකුල් දෙමින් පදින්නකො මා සියුමැල්ලේ
18+![]()
baye gahi gahi thamai oka nam padinna wenne....
lassana place eka

මයෙ අම්මෝ.. කකුල් 2ත් හිරිවටෙනව දකිද්දි.යකෝ අර පොඩි එවුනුත් පදිනවනේ බන්.. අම්මල තාත්තලට උන්ව එපා වෙලාද??
![]()


මේ යක්කුන්ට පිස්සුද බන් පොඩි එවුන් වත් පද්දන්නේ....
මගේ නම් තම කකුල් දෙක වෙව්ලනවා වගේ බන්......![]()


