Ub saitam eke mona batch ekeda mcn
මට පෙන්නේ මුත් අනිත් එව්වුන්ට හොරෙන් SITAM ගිහින්ද කොහෙද
ubta mokakda mcn gmoa ekath ekka thyna ochchra ma aula
nice way to escape frm da question...ubta mokakda mcn gmoa ekath ekka thyna ochchra ma aula
![]()
ඔව් බණ හරි යන්නෙ නෑනෙ තොපිට..නිරුවත පේනව උබේ පව්..
nice way to escape frm da question...ubta mokakda mcn gmoa ekath ekka thyna ochchra ma aula
![]()
හෙළුවෙන් කඩේ යන උබටද බන් මගේ නිරුවත පෙනුනේ කමක් නෑ TV එක බලපන්
අයි බන් බොලගේ මහින්දය පදෙනියාව මෙච්චර චෝර කරන්නේ
මෙයිට වඩා හොදයි විරවන්සයව ඕකට එව්වනම්
උබල ගම පැත්තේ අලුත් වැලක් රේලෙස් වෙලා කියන්නේ ඇත්තක්ද
අනේ උබම බලාගනින් බන්..ඔය රෙද්ද බලනවට වඩා කරන්ඩ වැඩ තියෙනව..උබ බලල ඉවර වෙල තෙර්ඩ් එකක් එහෙම දාපන්කො කමෙන්ට් එකක් දාන්නම් වෙලාවක් තිබ්බොත්
අනේ බලපන් බන් නානවා හෝ ගලා
පුගලික විශ්ව ව්ද්යාල ඕනෙලු එපාලු අපි නියුට්රල් ලු පව් බන්
අර සුමනදාස අබේගුනවර්දන නැවේ අන්න ඒවගේ නෑමක් නාන්නේ
වසරේ නෑම
අනේ බලපන් බන් නානවා හෝ ගලා
පුගලික විශ්ව ව්ද්යාල ඕනෙලු එපාලු අපි නියුට්රල් ලු පව් බන්
අර සුමනදාස අබේගුනවර්දන නැවේ අන්න ඒවගේ නෑමක් නාන්නේ
වසරේ නෑම
උබල ගම පැත්තේ අලුත් වැලක් රේලෙස් වෙලා කියන්නේ ඇත්තක්ද

ඔව් බන්. එකකට එකක් පරස්පර කතා කියන්නේ. දැන් SAITM එකට කඩේ යන එවුන් ටික උඩ පනිනවා ඇති සතුටට.
ඔව් බන්. එකකට එකක් පරස්පර කතා කියන්නේ. දැන් SAITM එකට කඩේ යන එවුන් ටික උඩ පනිනවා ඇති සතුටට.

ආසාවට උඩ පැන්නට නම් මක්කා වෙනවද..ඒත් සයිටම් වහන්ඩම වෙනව..ඔය ප්රස්න නිසාම පාන්ඩුවෙ මලගමත් ඉක්මන් වෙනව..
පාදෙණිය SITAM එකේ marketing department එකේද කොහෙද

ආසාවට උඩ පැන්නට නම් මක්කා වෙනවද..ඒත් සයිටම් වහන්ඩම වෙනව..ඔය ප්රස්න නිසාම පාන්ඩුවෙ මලගමත් ඉක්මන් වෙනව..
![]()