පදෙණිය හිරු සැලකුනේ නානවා

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,649
    13,375
    113
    ඔයා වැඩ කරන්නෙ සිරිකොතේ කුස්සියෙ නේද..අනුන්ට බයින්ඩ කලින් තමන් ගැන හිතල බලපන් බන්..:lol::lol::lol:

    අය්යෝ පදෙනියල මැදමුලනේ වලං හොදනකොට ඕව මොනවාද මචං
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අය්යෝ පදෙනියල මැදමුලනේ වලං හොදනකොට ඕව මොනවාද මචං

    අපි නම් හිතාන උන්නෙ මැදමුලනෙ අයිති කාරය නෙමේ රට කරවන්නෙ කියල..තාමත් ඉතින් මැදමුලන තමා..වද අගමැතිට ලමයි නැත්තෙත් මැදමුලන නිසා කියයිද මන්ද..
     
    eshanx

    Well-known member
  • Mar 16, 2008
    3,104
    149
    63
    38
    K_City
    ado Maldiyadewa kollanta eka eka pada talk denna epa uba, apitath mala paninawa harida machan ....
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,649
    13,375
    113
    අපි නම් හිතාන උන්නෙ මැදමුලනෙ අයිති කාරය නෙමේ රට කරවන්නෙ කියල..තාමත් ඉතින් මැදමුලන තමා..වද අගමැතිට ලමයි නැත්තෙත් මැදමුලන නිසා කියයිද මන්ද..

    වහල්ලු එහෙමනේ මචං අයිතිකාරයා ගෙදර ගියාම උගේ පස්සේ යනවනේ
     
    Oct 13, 2016
    2,675
    276
    0
    අය්යෝ පදෙනියල මැදමුලනේ වලං හොදනකොට ඕව මොනවාද මචං

    පාදෙණිය කියන්නේ බුද්ධිමතෙක් මචන්. එක එකාගේ වලන් හෝදන්න නම් යන ජාතියේ මනුස්සයෙක් නෙමෙයි. මෙතන එතුමා හදන්නේ සංගමේ ජාම බේරගන්න. :yes::yes:
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,649
    13,375
    113
    පාදෙණිය කියන්නේ බුද්ධිමතෙක් මචන්. එක එකාගේ වලන් හෝදන්න නම් යන ජාතියේ මනුස්සයෙක් නෙමෙයි. මෙතන එතුමා හදන්නේ සංගමේ ජාම බේරගන්න. :yes::yes:

    බුද්ධිමතෙක් නෙමයි උගතතෙක් බුද්ධිමතෙක් නම් ඔහොම වෙන්නේ නෑ
    උගත් කමෙත් ප්‍රශ්නයක් නෑ ප්‍රශ්නේ ඉන්න තැන ගැන
    කොච්චර උගත් උනත් මොකද බන් කුහක කම සහ එක එකට කඩේ යනවනම්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වහල්ලු එහෙමනේ මචං අයිතිකාරයා ගෙදර ගියාම උගේ පස්සේ යනවනේ
    වහල්ලු නේන්නම් නැත්තන් නැත්තන් නිවටයෙක් ජනාධිපතිකරගෙන පම්පියෙක් අගමැති කරගනීද බන්..හොදම කතාව කියන්නෙ මහ බැකුව හොරා කෑල බිලියන ගනන් ඉස්සුවත් මුන් මීක් ගාන් නැනේ..උබ හරි වහල්ලු තමා..
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,649
    13,375
    113
    වහල්ලු නේන්නම් නැත්තන් නැත්තන් නිවටයෙක් ජනාධිපතිකරගෙන පම්පියෙක් අගමැති කරගනීද බන්..හොදම කතාව කියන්නෙ මහ බැකුව හොරා කෑල බිලියන ගනන් ඉස්සුවත් මුන් මීක් ගාන් නැනේ..උබ හරි වහල්ලු තමා..

    අනේ උබේ ඔය මහබැංකු කතාව දැන් අහලම එපා වෙලා බන්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බුද්ධිමතෙක් නෙමයි උගතතෙක් බුද්ධිමතෙක් නම් ඔහොම වෙන්නේ නෑ
    උගත් කමෙත් ප්‍රශ්නයක් නෑ ප්‍රශ්නේ ඉන්න තැන ගැන
    කොච්චර උගත් උනත් මොකද බන් කුහක කම සහ එක එකට කඩේ යනවනම්

    ඔයිට වඩා නලුවෙක් නෙමේ මොලයක් කියපු අගමැති රනිලත් මහ බැකුව හොරා කල බිලියන ගානක් පිල්ලි ගැහුව් බන්..ඔව අතිශය සරල දේවල්..
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,649
    13,375
    113
    අඩෝ රාජිතගේ ලේලි පට්ට කෑල්ලද බං... ටෝක් කරලා තියේද උබ...;);)

    ඔව් බන් පට්ට කෑල්ල ටෝක් කරන්නනම් සෙට් වෙලා නෑ තාම
     
    eshanx

    Well-known member
  • Mar 16, 2008
    3,104
    149
    63
    38
    K_City
    වහල්ලු නේන්නම් නැත්තන් නැත්තන් නිවටයෙක් ජනාධිපතිකරගෙන පම්පියෙක් අගමැති කරගනීද බන්..හොදම කතාව කියන්නෙ මහ බැකුව හොරා කෑල බිලියන ගනන් ඉස්සුවත් මුන් මීක් ගාන් නැනේ..උබ හරි වහල්ලු තමා..

    anna haro un thamai realma wahallu machan.... tahukanna mama eda lankawe hitiyanam chande danne oya hiwallunta welawata mama lankawe hitiye na.. mata e gana godak adambarai ban ada wenadewal dakkama.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනේ උබේ ඔය මහබැංකු කතාව දැන් අහලම එපා වෙලා බන්

    :lol::lol::lol: රනිල හොරා කාපුව ඇහෙද්දි අමාරුයි නේද..කොරන්ඩ දෙයක් නැ හොරා හොරාම තමා..උබල ඉරාගෙන කඩේ යන්නෙ බැකු හොරෙක්ට බන්..ලැජ්ජයි..
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,649
    13,375
    113
    :lol::lol::lol: රනිල හොරා කාපුව ඇහෙද්දි අමාරුයි නේද..කොරන්ඩ දෙයක් නැ හොරා හොරාම තමා..උබල ඉරාගෙන කඩේ යන්නෙ බැකු හොරෙක්ට බන්..ලැජ්ජයි..

    හා මචං
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    anna haro un thamai realma wahallu machan.... tahukanna mama eda lankawe hitiyanam chande danne oya hiwallunta welawata mama lankawe hitiye na.. mata e gana godak adambarai ban ada wenadewal dakkama.

    නිවට ජනාධිපති මීහරකයි..වද අගමැති පම්පියයි රට වනසනව..මේ අබ්ලින්ල පාදෙණියෙක් අල්ලන් කියොනව..මුන්ට පයිත්තියන් බන්..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හා මචං

    :lol::lol: මොකක්ද හා කියන්නෙ..දැන් උබ කියන්ඩ හදන්නෙ අගමැති රනිල මහ බැකුව හොරා කාපු එක හරි කියලද..
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,649
    13,375
    113
    :lol::lol: මොකක්ද හා කියන්නෙ..දැන් උබ කියන්ඩ හදන්නෙ අගමැති රනිල මහ බැකුව හොරා කාපු එක හරි කියලද..

    අල්ලලා දාපන් මචන් උනුත් ඔය කියක් හරි හොයා ගත්තම මොකද මොකෝ උන් කළුද
    මහින්ද විතරද සුදු
    මහින්ද විතරද හොරා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අල්ලලා දාපන් මචන් උනුත් ඔය කියක් හරි හොයා ගත්තම මොකද මොකෝ උන් කළුද
    මහින්ද විතරද සුදු
    මහින්ද විතරද හොරා

    ඒ මේ මහින්දගෙ හොරකම් අල්ලනව කියල නේද බන් උබලගෙ මහ එකා බලේට ආවෙ ..අවුරුදු 2කුත් ගියා නේද තාම ඌ පොල් ගානවද ..කො අල්ලපු හොරු???..ඔන්න මහ බකු හොරු අල්ලද්දි එහෙම උබ කුරු කුරු නම් ගාන්ඩ එපා..කෙලින්ම කුඩුවෙ තමා..:):)
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,649
    13,375
    113
    ඒ මේ මහින්දගෙ හොරකම් අල්ලනව කියල නේද බන් උබලගෙ මහ එකා බලේට ආවෙ ..අවුරුදු 2කුත් ගියා නේද තාම ඌ පොල් ගානවද ..කො අල්ලපු හොරු???..ඔන්න මහ බකු හොරු අල්ලද්දි එහෙම උබ කුරු කුරු නම් ගාන්ඩ එපා..කෙලින්ම කුඩුවෙ තමා..:):)

    offtopic යන්න එපා බන් ඕක උබ වෙන තෙඩ් එකක දාපන්