පද/තනු රචනයේ සහ ගායනයේ විශිෂ්ඨයා කවුද ?

sanjeeme

Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    පද රචනය, සංගීතය සහ ගායනය කියන තුනේම හැකියාව තියෙන කලාකාරයෝ හුගක් බිහිවුනා තරැණ සේවා සභාවේ බෙල්වුඩ් සංගීත පංති වලින්.

    ශර්ලි වෛජයන්ත
    චන්ද්‍රසේන හෙට්ටිආරච්චි

    මෙතනින් ශර්ලි වෛජයන්ත ගැන මතක් කරන්නම ඕනේ. ඔහුගේ නිර්මාණ වලින් 80% විතර පද රචනය, සංගීතය සහ ගායනය ඔහුගේ.

    ඒ වගේම සෝමතිලක ජයමහ කියන්නෙත් ඔය හැකියාවන් තුනම තියෙන දක්ෂ කලාකරැවෙක්.
    [/COLOR]
     

    AWRUDUKUMARA

    Active member
  • Apr 13, 2017
    804
    213
    43


    නව දැලි හේනක පෑව වැඳිරි රුව
    ලෙස උවමින් දෙනුවන් රවටා
    මා පෙම් කළ ජනපද කල්‍යාණිට
    හිමියනි මට කළ නොහැක නිගා

    සුරඟන රූ සිරු දුටිමි හැඳින්නෙමි
    සිත් ලෙස දෙනුවන් බඳුන් පුරා..//
    මා හඳුනන මගෙ හදගත් කලණිය
    මට නුදුරුයි සුරඟනට වඩා

    මා සිත සුවපත් කරලනු නොහැකිය
    සෝ ළතැවුල් දෙයි රැය ද දිවා..//
    නෙත දුටු සුරඟන රූසිරු කුමට ද
    හද දුටු ජනපද කලණ නිසා
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ක්ලැරන්ස් සින්දු ලිව්වද?

    natthan ban :D

    tumblr_oedrvhZcL21rz56qto1_400.gif
     
    • Like
    Reactions: chathuranirmal

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    පද රචනය, සංගීතය සහ ගායනය කියන තුනේම හැකියාව තියෙන කලාකාරයෝ හුගක් බිහිවුනා තරැණ සේවා සභාවේ බෙල්වුඩ් සංගීත පංති වලින්.

    ශර්ලි වෛජයන්ත
    චන්ද්‍රසේන හෙට්ටිආරච්චි

    මෙතනින් ශර්ලි වෛජයන්ත ගැන මතක් කරන්නම ඕනේ. ඔහුගේ නිර්මාණ වලින් 80% විතර පද රචනය, සංගීතය සහ ගායනය ඔහුගේ.

    ඒ වගේම සෝමතිලක ජයමහ කියන්නෙත් ඔය හැකියාවන් තුනම තියෙන දක්ෂ කලාකරැවෙක්.
    [/COLOR]

    youth eke oya thunama hondatama karanna puluwan kenkuta awe Sherly thama,Chandarasenage youth tapes kipayakata Sherly hadapu ewa thiyanawa
     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,876
    2,901
    113
    රජරට
    මගේනම් ප‍්‍රියතමය ෂර්ලි වෛජයන්ත. අහක දාන්න කියල සිංදුවක් නෑ. හැම සිංදුව ම ලස්සනයි.