Ruka dakshaya,Ruka kalayak Clarage Nugegoda Thalapathpitiye gedara nawathilath indala thiyanawa ekale thama Ruka Clarata Ra Tharakawo song eka karala thiyenne,Milton ge godak HIT Clara Milton ta kala ewa,Milton ge hondama yaluwa Clara
golden era

ලෝකෙම 70, 80 දශකවල තිබුනු ස්වර්ණමය යුගය නැති වෙන්න හේතුව වෙන්න ඇත්තේ මොකද්ද? මට හිතෙන විදිහට නම් තාක්ෂණය දියුනුව නිසා මිනිස්සුන්ගේ සිතුම් පැතුම් වෙනස් විම, ග්‍රාමීය ප්‍රදේශ නගර වීම නිසා නිදහස් සිත්සතන් ඇති මිනිසුන් අවිවේකී වීම වගේ කරුණු බලපාන්න පුලුවන් කියලයි හිතෙන්නේ.
මේ අද අපි ගත කරන යුගයේ මිනිස්සුන්ගේ සියුම් සංවේදී හැගුම් අඩුයි කියලයි මට හිතෙන්නේ. ආදරය කිව්වම ඒකේ බොළද බවත් එක්ක එන ආදරණීය හැගිම් වෙනුවට වර්ථමානයේ බහුලව තියන්නේ ලිංගිකත්වය. කොටින්ම දැන් බහුතරයක් ආදරය කියන දේ දකින්නේ ලිංගිකත්වය කියන කණ්නාඩියෙන්. ඉතිං සැබෑ ආදරයක් හෝ විරහවක් එක්ක එන ගීපද ටිකත්, සංවේදී සංගීග ඛන්ඩයත් මිනිස් මොලයකින් බිහිවෙයිද.
අනාගත පරපුරවත් මේ වර්ථමාන තත්වයෙන් මුදව ගන්න නම් සාහිත්‍ය නිර්මාණයක් රසවිදින්න පුරුදු කරවන්න ඕනේ. අරුත් සුන්, පිරිමි අඩන මියුසික් වීඩියෝ පෙන්නන්නේ නැතුව ඉන්න ඕනේ. කවියක් නිසදැසක් ලියන්න හුරු කරවන්න ඕනේ. සොභාදහමේ අසිරිය විදගන්න හොදට කල්පනා කරන්න පුරුදු කරවන්න ඕනේ. උදේ ඉදලා ඉස්කෝලේ ඉදලා ළමයව පොතට කොටු කරලා, හවසත් ක්ලාස් යවලා රෑ ගෙදර ගෙනල්ලා කන්න දීලා නිදි කරාම කොහෙද නිදහස් සිතුම් පැතුම් තියන මිනිස්සු බිහි වෙන්නේ. ඉතිං උන් හිතන්න දන්නෙ නෑ. තිඹුහුමක් ගියත් එලකිරි ත්‍රෙඩ් එකක් දානවා, ෆේස්බුක් පෝස්ට් එකක් දානවා මට කිඹූහුමක් ගියා ඒ මොකද කියලා.
Aniwa tom aiye.ලෝකෙම 70, 80 දශකවල තිබුනු ස්වර්ණමය යුගය නැති වෙන්න හේතුව වෙන්න ඇත්තේ මොකද්ද? මට හිතෙන විදිහට නම් තාක්ෂණය දියුනුව නිසා මිනිස්සුන්ගේ සිතුම් පැතුම් වෙනස් විම, ග්‍රාමීය ප්‍රදේශ නගර වීම නිසා නිදහස් සිත්සතන් ඇති මිනිසුන් අවිවේකී වීම වගේ කරුණු බලපාන්න පුලුවන් කියලයි හිතෙන්නේ.
මේ අද අපි ගත කරන යුගයේ මිනිස්සුන්ගේ සියුම් සංවේදී හැගුම් අඩුයි කියලයි මට හිතෙන්නේ. ආදරය කිව්වම ඒකේ බොළද බවත් එක්ක එන ආදරණීය හැගිම් වෙනුවට වර්ථමානයේ බහුලව තියන්නේ ලිංගිකත්වය. කොටින්ම දැන් බහුතරයක් ආදරය කියන දේ දකින්නේ ලිංගිකත්වය කියන කණ්නාඩියෙන්. ඉතිං සැබෑ ආදරයක් හෝ විරහවක් එක්ක එන ගීපද ටිකත්, සංවේදී සංගීග ඛන්ඩයත් මිනිස් මොලයකින් බිහිවෙයිද.
අනාගත පරපුරවත් මේ වර්ථමාන තත්වයෙන් මුදව ගන්න නම් සාහිත්‍ය නිර්මාණයක් රසවිදින්න පුරුදු කරවන්න ඕනේ. අරුත් සුන්, පිරිමි අඩන මියුසික් වීඩියෝ පෙන්නන්නේ නැතුව ඉන්න ඕනේ. කවියක් නිසදැසක් ලියන්න හුරු කරවන්න ඕනේ. සොභාදහමේ අසිරිය විදගන්න හොදට කල්පනා කරන්න පුරුදු කරවන්න ඕනේ. උදේ ඉදලා ඉස්කෝලේ ඉදලා ළමයව පොතට කොටු කරලා, හවසත් ක්ලාස් යවලා රෑ ගෙදර ගෙනල්ලා කන්න දීලා නිදි කරාම කොහෙද නිදහස් සිතුම් පැතුම් තියන මිනිස්සු බිහි වෙන්නේ. ඉතිං උන් හිතන්න දන්නෙ නෑ. තිඹුහුමක් ගියත් එලකිරි ත්‍රෙඩ් එකක් දානවා, ෆේස්බුක් පෝස්ට් එකක් දානවා මට කිඹූහුමක් ගියා ඒ මොකද කියලා.
මගේ රසවින්දනයට අනුව නම්
ක්ලැරන්ස්
රූකාන්ත

මිනිස්සු යාන්ත්‍රික වුනාම කොහෙද හොඳ නිර්මාණ බිහිවෙන්නෙ.......ලෝකෙම 70, 80 දශකවල තිබුනු ස්වර්ණමය යුගය නැති වෙන්න හේතුව වෙන්න ඇත්තේ මොකද්ද? මට හිතෙන විදිහට නම් තාක්ෂණය දියුනුව නිසා මිනිස්සුන්ගේ සිතුම් පැතුම් වෙනස් විම, ග්‍රාමීය ප්‍රදේශ නගර වීම නිසා නිදහස් සිත්සතන් ඇති මිනිසුන් අවිවේකී වීම වගේ කරුණු බලපාන්න පුලුවන් කියලයි හිතෙන්නේ.
මේ අද අපි ගත කරන යුගයේ මිනිස්සුන්ගේ සියුම් සංවේදී හැගුම් අඩුයි කියලයි මට හිතෙන්නේ. ආදරය කිව්වම ඒකේ බොළද බවත් එක්ක එන ආදරණීය හැගිම් වෙනුවට වර්ථමානයේ බහුලව තියන්නේ ලිංගිකත්වය. කොටින්ම දැන් බහුතරයක් ආදරය කියන දේ දකින්නේ ලිංගිකත්වය කියන කණ්නාඩියෙන්. ඉතිං සැබෑ ආදරයක් හෝ විරහවක් එක්ක එන ගීපද ටිකත්, සංවේදී සංගීග ඛන්ඩයත් මිනිස් මොලයකින් බිහිවෙයිද.
අනාගත පරපුරවත් මේ වර්ථමාන තත්වයෙන් මුදව ගන්න නම් සාහිත්‍ය නිර්මාණයක් රසවිදින්න පුරුදු කරවන්න ඕනේ. අරුත් සුන්, පිරිමි අඩන මියුසික් වීඩියෝ පෙන්නන්නේ නැතුව ඉන්න ඕනේ. කවියක් නිසදැසක් ලියන්න හුරු කරවන්න ඕනේ. සොභාදහමේ අසිරිය විදගන්න හොදට කල්පනා කරන්න පුරුදු කරවන්න ඕනේ. උදේ ඉදලා ඉස්කෝලේ ඉදලා ළමයව පොතට කොටු කරලා, හවසත් ක්ලාස් යවලා රෑ ගෙදර ගෙනල්ලා කන්න දීලා නිදි කරාම කොහෙද නිදහස් සිතුම් පැතුම් තියන මිනිස්සු බිහි වෙන්නේ. ඉතිං උන් හිතන්න දන්නෙ නෑ. තිඹුහුමක් ගියත් එලකිරි ත්‍රෙඩ් එකක් දානවා, ෆේස්බුක් පෝස්ට් එකක් දානවා මට කිඹූහුමක් ගියා ඒ මොකද කියලා.
සුනිල් ශාන්ත
ක්ලැරන්ස්
සෝමතිලක ජයමහ
රූකාන්ත
නිහාල් ගගම්හේවා
ආනන්ද සමරකෝන්
ලක්ෂිමන් හිල්මි
අමරදේව (වඳිම් සුගත සාක්‍යසිංහ වගේ ගිත ටිකයි ලියල තියෙන්නේ )
ප්‍රින්ස් උදය ප්‍රියන්ත (සුළු ගීත සංඛ්‍යාවක්)
මම දන්න තරමට සුනිල් ශාන්ත මහතාගෙ සින්දුවලිනුත් වැඩි ප්‍රමාණයක් ඔහුම රචනා කර තනු නිර්මාණය කරපු එවා.මට අනුව ඔහු මේ දෙදෙනා අතරමැද සිටිනවා
ලෝකෙම 70, 80 දශකවල තිබුනු ස්වර්ණමය යුගය නැති වෙන්න හේතුව වෙන්න ඇත්තේ මොකද්ද? මට හිතෙන විදිහට නම් තාක්ෂණය දියුනුව නිසා මිනිස්සුන්ගේ සිතුම් පැතුම් වෙනස් විම, ග්‍රාමීය ප්‍රදේශ නගර වීම නිසා නිදහස් සිත්සතන් ඇති මිනිසුන් අවිවේකී වීම වගේ කරුණු බලපාන්න පුලුවන් කියලයි හිතෙන්නේ.
මේ අද අපි ගත කරන යුගයේ මිනිස්සුන්ගේ සියුම් සංවේදී හැගුම් අඩුයි කියලයි මට හිතෙන්නේ. ආදරය කිව්වම ඒකේ බොළද බවත් එක්ක එන ආදරණීය හැගිම් වෙනුවට වර්ථමානයේ බහුලව තියන්නේ ලිංගිකත්වය. කොටින්ම දැන් බහුතරයක් ආදරය කියන දේ දකින්නේ ලිංගිකත්වය කියන කණ්නාඩියෙන්. ඉතිං සැබෑ ආදරයක් හෝ විරහවක් එක්ක එන ගීපද ටිකත්, සංවේදී සංගීග ඛන්ඩයත් මිනිස් මොලයකින් බිහිවෙයිද.
අනාගත පරපුරවත් මේ වර්ථමාන තත්වයෙන් මුදව ගන්න නම් සාහිත්‍ය නිර්මාණයක් රසවිදින්න පුරුදු කරවන්න ඕනේ. අරුත් සුන්, පිරිමි අඩන මියුසික් වීඩියෝ පෙන්නන්නේ නැතුව ඉන්න ඕනේ. කවියක් නිසදැසක් ලියන්න හුරු කරවන්න ඕනේ. සොභාදහමේ අසිරිය විදගන්න හොදට කල්පනා කරන්න පුරුදු කරවන්න ඕනේ. උදේ ඉදලා ඉස්කෝලේ ඉදලා ළමයව පොතට කොටු කරලා, හවසත් ක්ලාස් යවලා රෑ ගෙදර ගෙනල්ලා කන්න දීලා නිදි කරාම කොහෙද නිදහස් සිතුම් පැතුම් තියන මිනිස්සු බිහි වෙන්නේ. ඉතිං උන් හිතන්න දන්නෙ නෑ. තිඹුහුමක් ගියත් එලකිරි ත්‍රෙඩ් එකක් දානවා, ෆේස්බුක් පෝස්ට් එකක් දානවා මට කිඹූහුමක් ගියා ඒ මොකද කියලා.
sirama kathawa,mamath oya gana thread ekak danna tika dawasak indan hithuwa.... dan thiyana diwillath ekka e dawas wala dakka kala nirmana bihi wenne na saho 14++++