***පනපිටින් අපායේ යෑම***
"දඩස්"
ඇදෙන් විසිවෙලා බිමට වැටුනා .. හරියට නිකන් උස්සලා පොලවේ ගැහුවා වගේ.. හනිකට දනී පනී ගාලා නැගිටලා කළුවරේම කැඩිලා විලුබ ආසන්නයේ රවුම් ගැසී තිබු සරම් කොටෙත් උස්සගෙන ආයෙත් ඇදට නගින්න හැදුවට කෝ ඇද ???? ඇද නෑ,...!!! ඒ තියා ඇද උඩ දපනේ දාලා උන්නු ගෑනිත් නෑ... ගෑනි නැතත් ඇද හරි තිබුනානම් . හැබැටම මොකක්ද මේ වෙලා තියෙන්නේ ..????
අදුරට ඇස් හුරු වේගෙන එනකොට වට පිටාව සිසාරා බැල්මක් දැමු මම දුටු දෙයින් ගල් ගැසී වෙව්ලා ගියා , බෝර්ඩ් එකක් ,
එක පැත්තකට අපාය අනෙත් පැත්තට දිව්‍ය ලෝකය මම මැද්දේ .. ඒ කියන්නේ මම මැරිලද ,
ආයෙත් අමුතුවෙන් හිතන්න දෙයක් නෑ මම මැරිලා තමයි.. පපුවේ අමාරුව තියෙද්දීම ඊයෙත් කාලක් ක්‍රියා කිරීමේ වරදින් ඊයේ රාත්‍රියේම මට ස්වීප් එක ඇදී ඇත.. දැන් ඉතින් දුක් වෙලා පලක් නැත යන්න මාර්ග දෙකකුත් ඇති එකේ මම හැරුනා දිව්‍යලෝක මර්ගෙට ..
වැඩි දුරක් යන්න හම්බ උනෙත් නැහැ මෙන්න තියෙනවා පත ගේට්ටුවක්.. ඒ මදිවට ඒකට තඩි ඉබ්බෙකුත් දාල..
ගේට්ටුව ඇරගන්න ෆුල් ට්‍රයි කලත් වැඩේ හරි නොගිය තැන මම ගියා අවසානම විකල්පයට .. බඩගෑවා ගේට්ටුවේ මුදුනටම මොකෑ මට මේවා නුපුරුදු වැඩ යෑ... ගේට්ටුවෙන් පනින්න ඔන්න මෙන්න තියෙද්දී .. එක පාරම ඉගිල්ලිගෙන ආවේ නැද්ද තඩි කුරුල්ලෙක් . කුරුල්ලා මගේ ඔලුව වටෙත් රවුම් දෙකක් ගහලා වැහුවා ගේට්ටුව මුදුනේ ...
ඔහ්..! සමාවන්න ඒ කුරුල්ලෙක් නොව දේව දුතයෙක්..
“මොකද මේ ගේට්ටුව මුදුනට නැගගෙන? කියනවා බලන්න නම වාසගමත් එක්ක...
ඊට පස්සේ කුරුල්ලා දේවදුතයා ඇදලා ගත්තා සාක්කුවෙන් පොඩි පොතක්...
“ඔහේගේ නම මේ පොතේ නැහැ ..යනවා අපායට එහෙ පොතේ ඇති ..”
“අනේ මට අපායට යන්න බැහැ මම මෙහෙ ඉන්නම් ..”
“වද නොදී යනවා ඕයි යන්න ...
“පටාස් “
කන හරහා වැදුන පාරෙන් ගේට්ටුවෙන් බිමට හතර ගාතේ දාලා ඇද වැටුන මම නැගිටලා අපාය පැත්තට ඇවිදගෙන ගියා ... නෙද්දකින් මේ දිව්‍යලෝකේ උන්ගේ හැසිරීම අන්තිමයි නෙවැ..
අපායෙත් ගේට්ටුවක්..!!! ඒත් අපරාදේ කියන්න බැහැ මම ලගට යනකොටම ගේට්ටුව ඉබේම ඇරුනා.. හරියට මම එනවා කියලා දැනගෙන උන්නා වගේ...
ඒත් එක්කම ආවේ නැද්ද පැද්දී පැද්දී යමපල්ලියෝ දෙන්නෙක්..ඔලුව උඩ පොඩි අන් දෙකකුයි වලිගෙකුයි නොතිබුනානම් හොලිවුඩ් නිලියෝ පරාදයි..
එහෙම ආව උන් දෙන්නා එහෙට මෙහෙට ඇබරිලා දත් විලිස්සලා මුකුළු පාලා එහෙම
“ආයුබෝවන් “ කියලා කිවේ නැතෑ මට .අත් දෙකත් වැදලම.
“ආ ආ ..ආයුබෝවන් “ හැබෑටම මෙහෙ පිළිගන්නෙත් ලංකාවේ විදියටමනේ ..
“එන්නකෝ ඇතුලට තාම එලියෙනේ ඇතුලෙදි දැනගන්න පුළුවන් ඒ ගැන වැඩි දුරට “
අපායේ ආගන්තුක සත්කාර හරි ඉහල බව මට වැටහුනා .. අපායත් එක්ක බලද්දී දිව්‍යලෝකේ කැලේ ...තුක් නොදකින් ...!
තවමත් මගේ අත්දෙක අත නොහැර දෙපසින් අල්ලාගෙන ආව යමපල්ලියෝ දෙන්නා දිග පෝලිමක් කෙළවරටම මාව එක්ක ගිහින් නතර උනා .. ආණ්ඩුවේ කන්තෝරුවකවත් මම දැකලා නැහැ එහෙව් දිග පෝලිමක්.. මම ඔලුව දාලා බැලුවා පෝලිමේ ඉස්සරහා මොකද වෙන්නේ කියලා .. පෝලිමේ එහා අන්තයේ ලස්සන යමපල්ලියෝ දෙන්නෙක් පෝලිමේ එන උන්ගේ විස්තර පොතේ ලියාගෙන පොඩි තුන්ඩු කෑල්ලක් දීලා යමපල්ලන්ට බාර දෙනවා ඒ යමපල්ලෝ නම් ටිකක් භයානක පාටයි වගේ ... යමපල්ලියෝ නම් ස්වීට් ..
“ මේ පෝලිමේ ගිහින් අන්න අර මිස්ලා ගාව රෙජිස්ටර් වෙලා... එතැනින් දඩුවම් කොලේ අරගෙන ඇතුලට යන්න.
එහෙම කිව්ව යමපල්ලියෝ දෙන්නා ආයෙත් ගියා ගේට්ටුව පැත්තට. මම හිතන්නේ මම වගේ අලුතින් එන අයව ආයුබෝවන් කියලා පිළිගන්න වෙන්න ඇති...
ඇයි මුන් අයුබෝවන්ම කියන්නේ .. එහෙම හිත හිතාම මම ගියා පෝලිමේ මුල්ම හරියට.. ජිවත්ව ඉන්න කාලේදී උනත් මට පෝලිම්වල ඉදලා පුරුද්දක් නැහැ පෝලිම් පනිනවා මිසක.. පෝලිමේ මුල හරියේ හිටියේ ඔක්කොම සුද්දෝ.. උන්ට බයාදු හිනාවක් එහෙම දාලා මම පැන්නා පෝලිමේ මුල් හරියටම.
“ෂූ ..ෂු ..”
“මල කෙලියයි රෙජිස්ටර් කරන යමපල්ලියක් සු ..සු .. ගගා මට අතින් කතා කරනවා ..මම පෝලිමෙන් පනිනවා දැකලා වත්ද ..ශික් ලැජ්ජාවේ බැහැ ..
“ඔහේ ලංකාවෙන් නේද “ ඈ අසයි ,
“ඔව් කොහොමද දන්නේ “
“පෝලිම පැන්න හැටියෙන් දැනගත්තා ...”
“අනේ සමාවෙන්න ..”
“නෑ ...නෑ .. ලංකාවේ හින්දා කමක් නෑ.. ලංකාවේ අයට අපි විශේෂත්වයක් දක්වනවනේ .. ලංකාවේ අයට විශේෂ පැකේජ් එකක් තියෙන්නේ . ඔහොම ඉන්නකෝ ටිකක් .
එහෙම කියූ ඈ දුරකථනයෙන් කාටදෝ කථා කලා .. ඒ සමගම ආවේ බොහොම දැකුම්කළු ෆන්කි පෙනුමක් ඇති යමපල්ලෙක් ...
“මෙන්න මෙයාව අපාය වටේ රවුමක් එක්ක ගිහින් එයා කැමති විදියේ දඩුවමක් තෝරලා දෙන්න ..” යමපල්ලි කිව්වා .
“යමු “
යමපල්ලා මගේ අතකින් අල්ල ගත්තා ...
“අනේ කොහෙද මාව එක්ක යන්නේ , මට දඩුවම් කරන්නද හදන්නේ ..
“හක් ..හක් , ඉස්සෙල්ලම එනවකො යන්න රවුමක් . පස්සේ බැරියැ දඩුවම් ගැන කතා කරගන්න .. අනික අපි ලංකාවේ අයට දඩුවම් නියම කරන්නේ නැහැ තමුන්ට කැමති දඩුවමක් බාර ගත්තැකි..”
“ඇඃ ඒ මොකද ?
“ඇයි ඕයි..ලංකාවේ ජීවත්වෙනවා කියන්නෙත් මේකාලේ අපා දුක් විදිනවා වගේ නෙමේද ... තමුසෙලා එහෙත් දුක් විදලා , දුක් විදලා මැරිලා මෙහෙට ආවම මෙහෙත් දැඩි දඩුවම් දෙන එක සදාචාර සම්පන්න නැහැනේ ඒ හින්දා අපේ යමරජතුමා කියලා තියෙන්නේ ලංකාවෙන් එන අයට එයාලා කැමති දඩුවමක් තෝරාගන්න ඉඩ දෙන්න කියලා ..
“ඒකත් ඇත්ත තමයි , අහස උසට බඩුගණන් යනකොට , විදුලි බිල ,වතුර බිල , හාල් පොල් සීනි තේකොළ විතරක්නම් මදෑ ජිවන බර ඇදලා හෙම්බත්වෙලා ගෙදර ඇවිත් කාලක් ගහන්න හදනකොට ඒකෙත් ගනන් හැමදාමත් වැඩි වෙනවා නෙවැ.. ඔව් ඇත්ත තමයි අපි ජිවිතේ ගැට ගහ ගන්න අපාදුක් වින්දා ..”
“ඒකනේ අයිෂේ කියන්නේ.. එහෙම දුක් විදලා මැරිලා එන තමුෂේලාට අපි මෙහෙදී සහනයක් දෙනවා .. අපි දන්නවා ඒහෙ වෙන හැමදේම ..
“ඒ කොහොමද ?’
“හැක් ..හැක්.. දැන් මෙහෙ යමරජ පොස්ට් එකේ ඉන්නේ තමුෂේලාගේ රටේ හිටිය ප්‍රසිද්ධ කෙනෙක් තමයි.. ඒක නිසා අපෙයි ලංකාවෙයි සම්භන්ධතා වැඩියි දැන්.. ලංකාවත් නිකන් ආපයේම කොටසක් වගේ .ඕයි..
“යමරජ ලංකාවේ කෙනෙක් ..අනේ මට එතුමාව බලන්න ඕනේ ..මට පෙන්නනවකෝ ..”
“එහෙම එතුමාව මුණගැහෙන්න බැහැ ඕයි... තමුෂේට බලන්න ඕනෙම නම් ඔන්න ඔය දො
උපුටා ගැනීමකි

Code:
http://chami4u.blogspot.com/2013/06/blog-post_18.html?showComment=1371537495020#c6358890042765364496
Last edited by a moderator: