පනහක් එක්ක ටජිකිස්ථානයට

dinushka95

Member
Oct 20, 2008
61
10
0
පනහක් එක්ක ටජිකිස්ථානයට

අද අපි අහපු රටකට පනහක් එක්ක ජනාධිපති දවස් පහකට ගිහිල්ලා.ඈ යකෝ. මේවා කොරලා නේද මේ රට බංකොලොත් උනේ.225ම එපා.මේ බල්ලො එකෙක්වත් එපා.
 

dinushka95

Member
Oct 20, 2008
61
10
0
ජනාධිපති හෙට ටජිකිස්ථානයට
(අංජුල මහීක වීරරත්න)
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා නිල සංචාරයක් සඳහා හෙට(13) ටජිකිස්ථානය බලා පිටත්ව යාමට නියමිතය.

චිනයේ ෂැන්හයි කෝපරේෂන් සංවිධානය විසින් කලාපයේ ගැටළු සාකච්ඡා කිරීමට පවත්වන සමුළුව සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ටජිකිස්ථානය බලා පිටත්ව යයි.

සිකුරාදා (14) ,සෙනසුරාදා (15) සමුළුව ඇරැඹෙන අතර, 15 වැනිදා ජනාධිපතිවරයා සමුළුව ඇමැතිමට ද නියමිතය.

ශ්‍රී ලංකාව මෙම සංවිධානයේ සාමාජිකයෙකු නොවන අතර සාකච්ඡා පැවැත්වීමේ සාමාජිකයෙකු ලෙස සහභාගී වීමට ජනාධිපතිවරයා ටජිකිස්ථානය බලා පිටත්ව යනු ඇත.

මෙම සමුළුවේ සාමාජිකයන් ලෙස චීනය, රුසියාව, ඉන්දියාව ඇතුළු රටවල් කිහිපයක් සහභාගී වන අතර නිරික්ෂක රටක් ලෙස පකිස්ථානය මෙම සමුළුවට සහභාගී වේ. චින, රුසියා මයිමේ තිබෙන රටවල් එක්ව මෙම සමුළුව පවත්වනු ලබයි.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමඟ 50 කට ආසන්න පිරිසක් මෙම සංචාරයට එක්වීමට නියමිතය.
 

warwickuni

Well-known member
  • May 21, 2008
    4,374
    1
    4,075
    113
    Be careful . President goes abroad when there is a security threat to country. We have a funny commander in chief who leave front when there is imminent attack.