පන්චිකාවත්තට යද්දී මා විසින් හදුනා ගත් අඩුවට බඩු ගන්නා ක්රමයන් කිහිපයක්.තව දන්නවනම් කොමෙන්ට් කරන්න..
1.ගන්න යන අයිටම් එකේ සාම්පල් අනිවාර්යෙන් අරන් යන්න.
2.ගෙනියන අයිටම් එක පොඩි එකක් නම් හොදට කවරයකින් වහලා කඩේට විතරක් පෙන්නන්න.
2.කාක්කන්ට අසු නොවන්න.(ඒ අය බලෙන්ම අරන් යන්න හදයි .බය නැතුව එපා කියන්න.නැත්නම් ගන්න බඩුවට 500-1000ක් අතර ගානක් එකතු වෙනවා)
3. එකම අයිටම් එක් උනත් කඩෙන් බිලක් ගන්න.හදිසියේ මාරු කරගන්න උනොත් වටිනවා.මොක්ද සමහර කඩවල් වල බිලක් දෙන්නේ නෑ.
4.යන්න කලින් ෆේස්බුක් ,ඉන්ටෙනෙට් හරහා ගනන් ටිකක් පරික්ශා කරලා බලන්න.
5.කොලබට ලග කෙනෙක්නම් ලැජ්ජාව පැත්තක තියලා.ගෙදර තියන පරනම ඇදුම ඇදගෙන යන්න.සමහර කඩවල් වලින් ඇදුම බලල ගනන් කියන්නේ.පුලුවන්නම් මජන් ටිකකුත් ගාගෙන යන්න.
6.කියන ගාන තමන්ට ඉතා සාදරන උනත් අඩු කරන්නේ නැද්ද කියලා අහන්න.
මේ ක්රම මට වැඩකරලා තියන නිසා මන් දාන්නේ.දන්න මුකුත් තියනවනම් දාන්න පහලින්.
ඩාර්ලි රෝඩ් එකට වගේම හුගක් කඩවල් වලට අයිතියි