පන්ච මහා බලවේගයන්ගේ දිනය

Hecker

Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    මේ අප්‍රේල් 28 ලන්කාවෙ ඉතිහාසෙ පලවෙනි දේශප්‍රේමී අරගලය ලෙස ලියවෙයිනේද?.ගෙදෙට්ට වෙලා ඉන්න උන්ට කියන්නෙ එදාට වත් වරෙල්ලා මේරටෙ ජීවත් වෙන්න අමාරු බව දන්නවනෙ.මේ යන විදිහට ඉන්න වෙන්නෙ බදින්නෙවත් නැතුව.රට අස්තාවර වෙන්න දෙයක් නෑ දැන් අස්තාවරයි.ඒත් මුන් තාම කුම්මැහි පෙරේත හැත්තක් විදිහට ඉන්නවා .වතුකරෙ උන්ට මන්දපෝශනෙ😢 .ඉස්සරහට අපිටත් වෙයි.පක්ශ භේද නැතුව යන්න ඕනෙ අරගලයක් මේක.

    #GoHomeGota2022
    #GoHomeMaina2022