පන්තියේ අන්තිමයාගේ පළමු ප්‍රශ්නය
කවි කරන්ට්ස්
පන්තියේ අන්තිමයාගේ පළමු ප්‍රශ්නය
[0]
බූන්දි| බදාදා, නොවැම්බර් 13, 2013| 16:50:36
නිමිත්ත: පාසල් කිහිපයක විදුහල්පතිවරුන්ට/වරියන්ට හමුදා නිල නාමයන් ප්‍රදානය කරයි- පුවත්පත් වාර්තාවක්
සර්,
දැන්
ප්‍රින්සිපල් මැඩම් කර්නල් කෙනෙක් ලු
වයිස් ප්‍රින්සිප්ල් ලෙෆ්ටිනන්ට්
අංශභාර සෙකන්ඩ් ලෙෆ්ටිනන්ට්
ශ්‍රේණිභාර ආර් එස් එම්
පන්ති භාර සාජන් මේජර්
විෂය භාර ස්ටාෆ් සාජන්
රිලීෆ්වලට එන්නෙ සාජන්
උදේට ගේට්ටුව ළඟ කෝප්‍රල්
හෙඩ් ප්‍රිෆෙක්ට් ලාන්ස් කෝප්‍රල්
ඉතුරු එවුන් සාමාන්‍ය සෙබළ
සර්,
එතකොට පාසල
හමුදා කඳවුරක්ද?
වද කඳවුරක්ද?
ඉගෙන ගන්න එන අපි
සැකකරුවො ද? විත්තිකරුවො ද?
ත්‍රස්තවාදියො ද?
K. Thotawattage | K. තොටවත්තගේ
පන්තියේ අන්තිමයාගේ පළමු ප්‍රශ්නය
[0] බූන්දි| බදාදා, නොවැම්බර් 13, 2013| 16:50:36
නිමිත්ත: පාසල් කිහිපයක විදුහල්පතිවරුන්ට/වරියන්ට හමුදා නිල නාමයන් ප්‍රදානය කරයි- පුවත්පත් වාර්තාවක්
සර්,
දැන්
ප්‍රින්සිපල් මැඩම් කර්නල් කෙනෙක් ලු
වයිස් ප්‍රින්සිප්ල් ලෙෆ්ටිනන්ට්
අංශභාර සෙකන්ඩ් ලෙෆ්ටිනන්ට්
ශ්‍රේණිභාර ආර් එස් එම්
පන්ති භාර සාජන් මේජර්
විෂය භාර ස්ටාෆ් සාජන්
රිලීෆ්වලට එන්නෙ සාජන්
උදේට ගේට්ටුව ළඟ කෝප්‍රල්
හෙඩ් ප්‍රිෆෙක්ට් ලාන්ස් කෝප්‍රල්
ඉතුරු එවුන් සාමාන්‍ය සෙබළ
සර්,
එතකොට පාසල
හමුදා කඳවුරක්ද?
වද කඳවුරක්ද?
ඉගෙන ගන්න එන අපි
සැකකරුවො ද? විත්තිකරුවො ද?
ත්‍රස්තවාදියො ද?


