හමුදාව සහ ත්‍රස්තවාදීන් ඉස්කොලේ............

janaka5130

Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    හමුදාව සහ ත්‍රස්තවාදීන් ඉස්කොලේ............

    නිමිත්ත: පාසල් කිහිපයක විදුහල්පතිවරුන්ට/වරියන්ට හමුදා නිල නාමයන් ප්‍රදානය කරයි- පුවත්පත් වාර්තාවක්

    සර්,
    දැන්
    ප්‍රින්සිපල් මැඩම් කර්නල් කෙනෙක් ලු
    වයිස් ප්‍රින්සිප්ල් ලෙෆ්ටිනන්ට්
    අංශභාර සෙකන්ඩ් ලෙෆ්ටිනන්ට්
    ශ්‍රේණිභාර ආර් එස් එම්
    පන්ති භාර සාජන් මේජර්
    විෂය භාර ස්ටාෆ් සාජන්
    රිලීෆ්වලට එන්නෙ සාජන්
    උදේට ගේට්ටුව ළඟ කෝප්‍රල්
    හෙඩ් ප්‍රිෆෙක්ට් ලාන්ස් කෝප්‍රල්
    ඉතුරු එවුන් සාමාන්‍ය සෙබළ

    සර්,
    එතකොට පාසල
    හමුදා කඳවුරක්ද?
    වද කඳවුරක්ද?

    ඉගෙන ගන්න එන අපි
    සැකකරුවො ද? විත්තිකරුවො ද?
    ත්‍රස්තවාදියො ද?


    ගත්තේ මෙතනින්

     
    • Like
    Reactions: jeewantha05

    Toy Boy

    Member
    Aug 25, 2013
    1,371
    43
    0
    කියලා වැඩක් නෑ බන් රටේන් භාගයක්ම හමුදාව
     

    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    කියලා වැඩක් නෑ බන් රටේන් භාගයක්ම හමුදාව
    ඒකනේ බං දැන් ඉස්කෝල වල ගහන ගැහිල්ල කොහොමද කන පැලෙන්න ගහන්නේ.අපේ කාලෙත් ගැහුවා තමයි ඒ අපිට හැදෙන්න දඩුවම් කලේ. ගෙදර ඇවිල්ලා කිව්වට ගෙදර උන් දුවගෙන ගිහිං සර්ලට බැන්නේ නෑනේ බං දැං වගේ අපේ තාත්තා කියන්නේම තොගේ අලුගුත්තේරු වැඩකට ගහන්න ඇති කියලා. දැන් ළමයි නිකම්ම ත්‍රස්තවාදියෝ කරලනේ බං. ආමි එක ඉස්කෝල වලට ගෙනල්ලා