පන්තියේ කී කථා...
මචංලා
ගෙදෙට්ට වෙලා ඉන්න ජීවිතේ නිකන්ම ගෙවිලා යන හන්දා
කඩ්ඩ පොඩ්ඩක් පොලිස් කරගන්න කියලා
මං ඒකමතිකව තීරණය කලා කඩු මුවහත් කරන පොට් එකකට යන්න
අංපිටියේ තමා කඩු මුවහත් කරන් කම්මල තියෙන්නේ
අපේල් 26 වීරයා වගේ පන්තියට ගියා
හුටා ජලා
කොල්ලෝ 11යි
කෙල්ලෝ 1යි
මං සුපුරුදු පරිදි ගිහින් අන්තිම පේලියේ වාඩි වෙලා
පරණ පුරුදු පටන් ගත්තා
අපේ පින්වන්ත සර් මාව අර ගෑනු ලමයා ඉන්න පේලියට පිටුපස් පේලියෙන් හිටෙව්වා
අම්මට හුඩු
කඩු මුවහත් කරගන්න ගියාට
මට මේ කෙල්ල දැක්ක වෙලේ ඉදන් කවි ලියවෙන්න ගත්තා...
ඒ කවි ලස්සන නෑ
ඒත් මං කෙල්ලට පිටුපස්සෙන් ඉදන් ලියපු කවි
මගේ හැම සටහන් පොතකම අන්තිම පිටු වල කිවි ලියලා
මේ තියෙන්නේ මං ඉස්සෙල්ලාම ලියපු කවි දෙක