පන්ති පරතරය?

incest_cult

Well-known member
  • Sep 8, 2017
    2,416
    1,901
    113
    colombo

    මේකෙ කොහෙද් ඕයි, පන්ති පරතරයක්... අච්චර අවධානමක් අරන් ඔය ඕනෙම නිලයකට යනව කියන්නෙම ජීවිත අවදානමක් අරන් කරන දෙයක්.. ඒකට මොරාල් බැක්ග්‍රවුන්ඩ් එක හැදෙන්නෙ පවුල් පසුබිමෙන් වගේම පාසලෙන්.
    කල්ලතෝනි සෙට් එක කරන්නෙ මොකක් හරි උනහම ඇඳයට හැංගෙන එකන්‍ර්...
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,844
    2,854

    Mu methana kiyana eka mata nam hari ban
    Relatively life threatening eka commissioned officers lata adui sesu nila and soldiers lata wada. Combat ekaka issarahin yawanne soldiersla

    Anika dan yuddayak nethi nisa sesu nila and soldiers la karanne officers lage gedara weda. Ape family walath ranked officers la inna nisa dannawa reality eka.
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,459
    4,159
    113
    හමුදාවෙ සිංහලෙන් අණ දෙන්න අවසර ලබා දුන්න කියල මැතිනිගෙ ආණ්ඩුවට විරුද්දව කුමණ්ත්‍රණයකුත් කරා
    ඔය සීන් එකෙන් ඒ පන්තියේ ඔෆිසර්ස්ල ගොඩාක් අයින් උනා හමුදාවෙන්
    ඊට පස්සෙ තමා හමුදාව ආනන්ද ධර්මරාජ වගේ school වලින් ඩොමිනේට් කරන්න පටන් ගත්තෙ
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,416
    1,901
    113
    colombo
    Mu methana kiyana eka mata nam hari ban
    Relatively life threatening eka commissioned officers lata adui sesu nila and soldiers lata wada. Combat ekaka issarahin yawanne soldiersla

    Anika dan yuddayak nethi nisa sesu nila and soldiers la karanne officers lage gedara weda. Ape family walath ranked officers la inna nisa dannawa reality eka.
    Rank officers la innava nam kiyapan balanna unge qualification, nikanma nikan rqnk gahanaa baa ne.
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,416
    1,901
    113
    colombo
    Ehema maha loku qualification one na. Mage uncle kenek innawa miniha a/l witarak pass wela cadet officer kenek widiyata army ekata join une. Retire weddi major general kenek. Army eken thiyena exam pass una
    Yakoo.. anik low rank wala unge qualification hoyala balapan. Cadet officer gihin athule rank eka wenas wenava kiyanne qualification thmi
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,844
    2,854
    113
    Yakoo.. anik low rank wala unge qualification hoyala balapan. Cadet officer gihin athule rank eka wenas wenava kiyanne qualification thmi
    Eka ithin ona job ekaka ehemane ban
    Indaraya kiyanne Cadet Offer wedipura giyapu unge schools genai soldiers wedipura giyapu unge schools genai. Nethiwa forces giyata passe qualifications gena newei.
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,416
    1,901
    113
    colombo
    Eka ithin ona job ekaka ehemane ban
    Indaraya kiyanne Cadet Offer wedipura giyapu unge schools genai soldiers wedipura giyapu unge schools genai. Nethiwa forces giyata passe qualifications gena newei.
    Itim yako high rank walata yanna try karanna aduma AL wath oni, eeta amatharava athule rank gahanna special talents oni exam walin pass wenna oni.

    Basic ekama oya pradhana ma school walai anik school walai wenasa thiyenne qualification eke.. saapekshava oya okkogena noral eka saahena uda thanaka thiyenava.. ekath balapaanava. Othana kiyanne headcount eka ne. Oketh ara bora diye maalu baana ekata mokk hari penava...
     
    • Haha
    Reactions: CoolMan88

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    9,010
    1
    15,459
    113
    නෑ, ආනන්දෙන් ආමි එකට යන උනුත් දූශ්කර පැති වල ඉඳන් ආව උන්ම වෙන්නත් පුලුවන්. කොහොමත් රෝයල් උන් වැඩිය ආමි යන්නෙ නෑ, උන්ගෙ ලිබරල් (anti nationalist) Mindset එකක් හැදෙනව ඉස්කෝලෙන්
     
    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    997
    542
    93
    පන්ති පරතරය කියන එක හමුදාවෙ විතරක් නෙවෙයි, හැම තැනම තියෙන ඇත්තක්. ලොකු ඉස්කෝලයි සම්බන්ධකම් එක්ක ලැබෙන අවස්ථා තමයි ඒ පරතරය තවත් වැඩි කරන්නෙ. දක්ෂතාවටයි සුදුසුකමටයි තැන ලැබුණොත් විතරයි මේක අඩු වෙන්නෙ.