පන්ති වෛරය

thisNameIsForElakiri

Well-known member
  • Sep 2, 2017
    9,744
    10,375
    113
    වැඩේ කියන්නේ පෝස්ට් එක දාපු කෙනා ගිය ගුරු අභ්‍යාස විද්‍යාලය හැදුවෙ රනිල් UNP, උගන්නන මහ විද්‍යාලය හැදුවෙ කන්නන්ගර UNP
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,254
    18,123
    113
    35
    Spain
    මෝඩ පකෙක් , බිමල් රත්නායක, හරිනි අමරසූරිය කියන්නෙත් පාරම්පරික සල්ලිකාර වලවුකාරයෝ. රනිල්ලාට වඩා සල්ලි අමරසූරිය පවුලට තියෙනවා.
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,723
    6,434
    113

    giphy.gif
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,318
    5,375
    113
    හිඟන කුහක පෝස්ට්...No wnder Jeppas hates Elite people in the society!.. :lol: :lol:
    දැන් ඔව්ව කොර කොර ඉදල බෑ ලෝකෙටම හොරෙන්ආන්න ලාම්පුවයි කලගෙඩියයි(22) චන්දෙට ගිනිරාමෙට ලෑස්තිවෙනව 1981 ලාම්පු කලගෙඩි එපා කියල ගිණි බින්ද උන්දැල😁
     

    tushi81

    Active member
  • Jan 17, 2009
    984
    132
    43
    ලන්කවෙ ඔක්කොම හිගන්නො ඉන්නො. Elite class කි‍යල මගුලක් එකාලෙ නම් තිම්බෙ නැහැ. හැමෝම කන්නෙ Rice and Curry
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,254
    18,123
    113
    35
    Spain

    මුන්ට තියෙන්නේ පොල්පොට් මානසිකත්වය. මාවෝ සේතුං එහෙමත් එහෙම නේ, බුර්ෂුවා පන්තිය වනසන්න ඕන කියල මුළු රටක සාහිත්‍යය, කළා කෘති පුරාවස්තු වනසල දැම්ම, උගතුන් මැරෙව්වා. ඔක්කොම කොමියුනිස්ට් සමාජවාදී කියන උන් එහෙමයි. සමාජ මාධ්‍ය කියන එක නැත්නම් ඕකුන් කරලම පෙන්වනවා. අර මන් කිවූ වර්ගේ කාලකන්ණි රටවල් සමාජ මාධ්‍ය පාලනය කරන්නෙත් ඒ නිසා තමයි.
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,796
    13,660
    113
    ඔතන ගොඩක්ම උනේ ඒ කාලේ ඉන්ට්‍රනෙට් , සොශල් මිඩියා නෑති නිසා , වමන්ශික දෙශපාලකයොන්ට පාලු ගෙදර වලන් බිදින්න හොද චාන්ස් හම්බ උනා. උන් කරේ ආන්ඩුවෙන් කරන හෑම වඩකටම බිල්ලෝ මවලා බඩ වඩාගත්ත එක.

    තවත් සරලව කියනවානම් JR ගෙනාපු මහවලිය කියන්නේ තනිකරම එකො සිස්ටම් එකක්. අවුරුහු 100ක විතර ප්‍රොජෙක්ට් එකක්.
    එතන
    මුල් අදියරේ ඉඩම් නති ගොවියොන්ට ඉඩම්, ගෙවල්, වතුර දිලා පදින්චිකර, ජලශ වලින් විදුලිය නිපදවෙව්වා.

    ඊටපස්සෙ ගොව්යොන්ගෙ ලමයින්ගේ ජෙනරෙශන් එකට ඒ වගවන් අශ්‍රිතව නිශ්පදන කර්මාන්ත ඈතිකරලා උන්ව ව්යසයකයෝ කරන පාත් එකක් තිබ්බා (පොලොන්නරුවේ හාල් මෝල් වලටම වෙනම කර්මාන්ත පුරයක් තියේනේවා)

    නමුත් අවසනවකට ජේඅර් මහවෑලි පනත ජනතාව අතරට අරන් ගියේ ඇන්.ඈම් පෙරෙරා, විජේ විරවගේ අයගේ නිර්වචනයෙන්. (ලගදි
    තිස්ස ජනනායක MCC ගිවිසුම පෑහදිලි කරාවගේ) උන් මතයක් හදුවා ජලශ වල වෙලි බහින්නෙ අමෙරිකවේ ප්ලේන් බාන්න කියලා, ගම් වල ඈලවල් කපලා පොසත් අය එක පෑත්තකටත්, දුප්පත් අය එක පෑත්තකටත් කරනවා කියලා මිනිස්සු එවා ලනු පිටින් ගිල්ලා,

    රනිල්ගෙ අද්යපන ධවල පත්‍රියකාව කියවලා තියෙන්නී කීයෙන් කීදේනාද ? අඩුම අර මෑරිච්ච ත්‍රීමා විතරනවත් කියවලා නෑතුව ඈති.