පන්දුව පලුදු කරනා ආකාරය

33000W

Member
පන්දුව පලුදු කරනා ආකාරය

421668_261359600612333_172683386146622_570999_1552921000_n.jpg

මුන් මේකම Asian cup එකටත් කරයිද දන්නෙ නෑ. world cup එකෙත් මේකම කරල මුන් නෝන්ඩි උනා.මේ වගේ match දිනනවට වඩා අපේ උන් වගේ නම්බු පිටින් පරදින එක ලොකු දෙයක්.:yes::yes:

FB එකේ පන්සල් වත්ත cricket සමාජෙ තිබිල හම්බ උනේ.
 
  • Like
Reactions: Rana Rala

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    article-0-09E9CEC2000005DC-207_468x362.jpg

    526904-shahid-afridi-pakistan.jpg

    The Pakistan all-rounder Shahid Afridi has been banned for two Twenty20 internationals after admitting to a charge of ball tampering during his side's defeat to Australia. Afridi was caught on camera biting the ball during Australia's two-wicket win in Perth, leading the Pakistan coach, Intikhab Alam, to condemn his "unacceptable" actions.
     
    මේ වගේ match දිනල වැඩක් තියනවද බන්.:frown::frown::frown:
     
    jds2012

    Well-known member
  • Mar 27, 2011
    7,945
    1,249
    113
    Everywhere...
    මුන් මේකම Asian cup එකටත් කරයිද දන්නෙ නෑ. world cup එකෙත් මේකම කරල මුන් නෝන්ඩි උනා.මේ වගේ match දිනනවට වඩා අපේ උන් වගේ නම්බු පිටින් පරදින එක ලොකු දෙයක්.

    :yes:
     
    33000W

    Member
    මුන් මේකම Asian cup එකටත් කරයිද දන්නෙ නෑ. world cup එකෙත් මේකම කරල මුන් නෝන්ඩි උනා.මේ වගේ match දිනනවට වඩා අපේ උන් වගේ නම්බු පිටින් පරදින එක ලොකු දෙයක්.

    :yes:
    :):):):) ඇත්ත බන්. අපේ උන් ඒ අතින් රත්තරං කොල්ලො ටිකක්.
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    :):):):) ඇත්ත බන්. අපේ උන් ඒ අතින් රත්තරං කොල්ලො ටිකක්.
    ක්‍රිකට් කියන්නේ මහත්ම ක්‍රීඩාවක්:yes:,මෙවගේ එවුන් එක කනවා:frown:,අපේ උන් මැච් එක කෑවත් මේවගේ බැලුවැඩ කරන්නේ නෑ:no::rolleyes:
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    පකිස්ථාන් කාරයෝ ඔය වැඩ වලට දක්ෂයෝ. අෆ්රිඩි එක පාරක් පිච් එක දැන දැනම පලුදු කරා. එකට අපේ රොෂාන් මහානාම පොරව මැච් කීපයකට බෑනුත් කරා. දැන් ලේසි වෙන්නේ නැහැ. හැම විදියෙන්ම කැමරා වලින් මුන්ගේ ඇක්ෂන් බලනවා. ICC එක මේවට තදින් ඉන්නවා.
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    හලෝ යාලුවා...:D
    :lol::lol::lol::lol::lol:කතා කරල වැඩක් නෑ බන් පකිස්ථාන් ටීම් එක ගැනයි ඉන්දියන් ටීම් එක ගැනයි.මෙලෝ රහක් නෑ.
    ඉන්දියාවෙ පඩ විතරයි කියමුකො, අරුන්ගෙ පඩයි, හොරයි ඔක්කම එකට.. මටනම් පේන්නම බැරි ටීම් දෙකක්..
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,707
    2,500
    113
    Bevery Hills-90210
    මට අෆ්රිඩ්ගේ පො$න ඇක්ෂන් එක. (අත්දෙක දෙපැත්තට දාලා උත්සන එක.) දැක්කාම උන්ගේ ටීම් එකම එපා වෙනවා :(:(
     
    33000W

    Member
    පකිස්ථාන් කාරයෝ ඔය වැඩ වලට දක්ෂයෝ. අෆ්රිඩි එක පාරක් පිච් එක දැන දැනම පලුදු කරා. එකට අපේ රොෂාන් මහානාම පොරව මැච් කීපයකට බෑනුත් කරා. දැන් ලේසි වෙන්නේ නැහැ. හැම විදියෙන්ම කැමරා වලින් මුන්ගේ ඇක්ෂන් බලනවා. ICC එක මේවට තදින් ඉන්නවා.
    දැන්වත් එහෙම ඉන්නවනම් හොදයි බන්.ඒත් මටනම් කරනකම් විස්වාස කරන්න බැහැ.:dull:
    ඉන්දියාවෙ පඩ විතරයි කියමුකො, අරුන්ගෙ පඩයි, හොරයි ඔක්කම එකට.. මටනම් පේන්නම බැරි ටීම් දෙකක්..
    මටත් වැඩිය උන් අල්ලන්නෙ නැහැ.විශේෂයෙන්ම උන් අලි පු* න් ඉන්න එක.:eek:
     
    33000W

    Member
    මට අෆ්රිඩ්ගේ පො$න ඇක්ෂන් එක. (අත්දෙක දෙපැත්තට දාලා උත්සන එක.) දැක්කාම උන්ගේ ටීම් එකම එපා වෙනවා :(:(
    වැඩේ කියන්නෙ අපේ සමහර හරක් ඌට කඩේ යනව බන්.:growl::growl::growl: