![]()
![]()
The Pakistan all-rounder Shahid Afridi has been banned for two Twenty20 internationals after admitting to a charge of ball tampering during his side's defeat to Australia. Afridi was caught on camera biting the ball during Australia's two-wicket win in Perth, leading the Pakistan coach, Intikhab Alam, to condemn his "unacceptable" actions.




මුන් මේකම Asian cup එකටත් කරයිද දන්නෙ නෑ. world cup එකෙත් මේකම කරල මුන් නෝන්ඩි උනා.මේ වගේ match දිනනවට වඩා අපේ උන් වගේ නම්බු පිටින් පරදින එක ලොකු දෙයක්.
![]()



ඇත්ත බන්. අපේ උන් ඒ අතින් රත්තරං කොල්ලො ටිකක්.ක්රිකට් කියන්නේ මහත්ම ක්රීඩාවක්ඇත්ත බන්. අපේ උන් ඒ අතින් රත්තරං කොල්ලො ටිකක්.
,මෙවගේ එවුන් එක කනවා
,අපේ උන් මැච් එක කෑවත් මේවගේ බැලුවැඩ කරන්නේ නෑ

ක්රිකට් කියන්නේ මහත්ම ක්රීඩාවක්,මෙවගේ එවුන් එක කනවා
,අපේ උන් මැච් එක කෑවත් මේවගේ බැලුවැඩ කරන්නේ නෑ
![]()





බලපන්කෝ අරූ පේර කනවා වගේ බොලේ කන්නේ..මේ වගේ match දිනල වැඩක් තියනවද බන්.![]()
බලපන්කෝ අරූ පේර කනවා වගේ බොලේ කන්නේ..




කතා කරල වැඩක් නෑ බන් පකිස්ථාන් ටීම් එක ගැනයි ඉන්දියන් ටීම් එක ගැනයි.මෙලෝ රහක් නෑ.බලපන්කෝ අරූ පේර කනවා වගේ බොලේ කන්නේ..


හලෝ යාලුවා...

ඉන්දියාවෙ පඩ විතරයි කියමුකො, අරුන්ගෙ පඩයි, හොරයි ඔක්කම එකට.. මටනම් පේන්නම බැරි ටීම් දෙකක්..කතා කරල වැඩක් නෑ බන් පකිස්ථාන් ටීම් එක ගැනයි ඉන්දියන් ටීම් එක ගැනයි.මෙලෝ රහක් නෑ.
දැන්වත් එහෙම ඉන්නවනම් හොදයි බන්.ඒත් මටනම් කරනකම් විස්වාස කරන්න බැහැ.පකිස්ථාන් කාරයෝ ඔය වැඩ වලට දක්ෂයෝ. අෆ්රිඩි එක පාරක් පිච් එක දැන දැනම පලුදු කරා. එකට අපේ රොෂාන් මහානාම පොරව මැච් කීපයකට බෑනුත් කරා. දැන් ලේසි වෙන්නේ නැහැ. හැම විදියෙන්ම කැමරා වලින් මුන්ගේ ඇක්ෂන් බලනවා. ICC එක මේවට තදින් ඉන්නවා.

මටත් වැඩිය උන් අල්ලන්නෙ නැහැ.විශේෂයෙන්ම උන් අලි පු* න් ඉන්න එක.ඉන්දියාවෙ පඩ විතරයි කියමුකො, අරුන්ගෙ පඩයි, හොරයි ඔක්කම එකට.. මටනම් පේන්නම බැරි ටීම් දෙකක්..

වැඩේ කියන්නෙ අපේ සමහර හරක් ඌට කඩේ යනව බන්.මට අෆ්රිඩ්ගේ පො$න ඇක්ෂන් එක. (අත්දෙක දෙපැත්තට දාලා උත්සන එක.) දැක්කාම උන්ගේ ටීම් එකම එපා වෙනවා


ඔව් ඔව් ඒක නම් ඇත්ත. කොහොම ආපු නෑ කමක්ද දන්නේ නෑ...වැඩේ කියන්නෙ අපේ සමහර හරක් ඌට කඩේ යනව බන්.![]()

