බලෙන් ගිහින් අල්ලලා හදා ගත්ත නෑකමක් තමා..ඔව් ඔව් ඒක නම් ඇත්ත. කොහොම ආපු නෑ කමක්ද දන්නේ නෑ...![]()

මට අෆ්රිඩ්ගේ පො$න ඇක්ෂන් එක. (අත්දෙක දෙපැත්තට දාලා උත්සන එක.) දැක්කාම උන්ගේ ටීම් එකම එපා වෙනවා
ඉන්දියාව ආවොත් political දාල දිනනව sure. පාකිස්තානේ ආවොත් බෝලෙ කාල match එක දිනනව. හැබැයි මේ පාර ඔය සෙල්ලම් දැම්මොත් දිල්ෂාන් ගෙනුයි මායිය ගෙනුයි ගුටි කන්න තමයි වෙන්නෙ.ඒ වගේ මොරාල් එකකින් දැන් කට්ටිය ඉන්නෙ.kauru kochara hora wedak kalath ape team eka defaa final nam enawa
eka walak wanna be kaatawath,
eeta passe itin supurudu sellama tamai........![]()
ඒ මොකද්ද බන් ඒ සීන් එකඇයි බොල ඕක ගුටි කෑවේ බලන්ඩ ආපු එකෙක් ගෙන්.. ඔහොම කන්න ගියෙ australiya ව එක්ක ගහපු මැච් එකක !![]()

මේ බලපන්කො.මූ කියන ඒවට පු* න් තමයි හිනා වෙන්න වෙන්නෙ.මෙන්න හම්බය අඩන විදිය බලපන් ! ඌ බොලේ කෑවෙ නෑ ලු.. ඉම්බලු !

![]()
![]()
The Pakistan all-rounder Shahid Afridi has been banned for two Twenty20 internationals after admitting to a charge of ball tampering during his side's defeat to Australia. Afridi was caught on camera biting the ball during Australia's two-wicket win in Perth, leading the Pakistan coach, Intikhab Alam, to condemn his "unacceptable" actions.

ඉන්දියාව ආවොත් political දාල දිනනව sure. පාකිස්තානේ ආවොත් බෝලෙ කාල match එක දිනනව. හැබැයි මේ පාර ඔය සෙල්ලම් දැම්මොත් දිල්ෂාන් ගෙනුයි මායිය ගෙනුයි ගුටි කන්න තමයි වෙන්නෙ.ඒ වගේ මොරාල් එකකින් දැන් කට්ටිය ඉන්නෙ.
ඒ මොකද්ද බන් ඒ සීන් එක![]()
මම මේ video එක හෙව්වේ.. තාම හම්බුන් නෑ ! 
අඩෝ ඒක නම් බලන්නම ඕන video එකක්.ඇයි බං මැච් එක බලන්න ආව එකෙක් දුව ගෙන ඇවිත් ගහල දිව්ව ඕකට..මම මේ video එක හෙව්වේ.. තාම හම්බුන් නෑ !
![]()

මම එහෙම සීන් එකක් අහලවත් තිබුනෙ නෑ.

ඔකගෙ කටේ රත්තරං දාන්න ඕන කතාවටafridi..ian chappell aththama kiyanawa monawa wunth

![]()
![]()
The Pakistan all-rounder Shahid Afridi has been banned for two Twenty20 internationals after admitting to a charge of ball tampering during his side's defeat to Australia. Afridi was caught on camera biting the ball during Australia's two-wicket win in Perth, leading the Pakistan coach, Intikhab Alam, to condemn his "unacceptable" actions.

moda MEE HARAK!!