පන්දුව පලුදු කරනා ආකාරය

ruwanwellarocker

Well-known member
  • May 19, 2010
    10,708
    2,501
    113
    Bevery Hills-90210
    බලෙන් ගිහින් අල්ලලා හදා ගත්ත නෑකමක් තමා..

    අයියෝ පව් නේ බං!!!!

    9202_240_500_Bitch-Please.jpg
     
    rudayas

    Well-known member
  • Apr 18, 2007
    4,932
    398
    83
    Rest in Peace
    kauru kochara hora wedak kalath ape team eka defaa final nam enawa
    eka walak wanna be kaatawath,
    eeta passe itin supurudu sellama tamai........ :(
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ඇයි බොල ඕක ගුටි කෑවේ බලන්ඩ ආපු එකෙක් ගෙන්.. ඔහොම කන්න ගියෙ australiya ව එක්ක ගහපු මැච් එකක ! :lol:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,750
    3,346
    113
    මට අෆ්රිඩ්ගේ පො$න ඇක්ෂන් එක. (අත්දෙක දෙපැත්තට දාලා උත්සන එක.) දැක්කාම උන්ගේ ටීම් එකම එපා වෙනවා :(:(

    අපෝ..එක දැක්කාම නම්
    5.gif
     
    33000W

    Member
    kauru kochara hora wedak kalath ape team eka defaa final nam enawa
    eka walak wanna be kaatawath,
    eeta passe itin supurudu sellama tamai........ :(
    ඉන්දියාව ආවොත් political දාල දිනනව sure. පාකිස්තානේ ආවොත් බෝලෙ කාල match එක දිනනව. හැබැයි මේ පාර ඔය සෙල්ලම් දැම්මොත් දිල්ෂාන් ගෙනුයි මායිය ගෙනුයි ගුටි කන්න තමයි වෙන්නෙ.ඒ වගේ මොරාල් එකකින් දැන් කට්ටිය ඉන්නෙ.
    ඇයි බොල ඕක ගුටි කෑවේ බලන්ඩ ආපු එකෙක් ගෙන්.. ඔහොම කන්න ගියෙ australiya ව එක්ක ගහපු මැච් එකක ! :lol:
    ඒ මොකද්ද බන් ඒ සීන් එක:nerd::nerd::confused::confused::confused::confused:
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    article-0-09E9CEC2000005DC-207_468x362.jpg

    526904-shahid-afridi-pakistan.jpg

    The Pakistan all-rounder Shahid Afridi has been banned for two Twenty20 internationals after admitting to a charge of ball tampering during his side's defeat to Australia. Afridi was caught on camera biting the ball during Australia's two-wicket win in Perth, leading the Pakistan coach, Intikhab Alam, to condemn his "unacceptable" actions.

    mu nam upan gei booruwk
    :nerd::lol:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ඉන්දියාව ආවොත් political දාල දිනනව sure. පාකිස්තානේ ආවොත් බෝලෙ කාල match එක දිනනව. හැබැයි මේ පාර ඔය සෙල්ලම් දැම්මොත් දිල්ෂාන් ගෙනුයි මායිය ගෙනුයි ගුටි කන්න තමයි වෙන්නෙ.ඒ වගේ මොරාල් එකකින් දැන් කට්ටිය ඉන්නෙ.

    ඒ මොකද්ද බන් ඒ සීන් එක:nerd::nerd::confused::confused::confused::confused:

    ඇයි බං මැච් එක බලන්න ආව එකෙක් දුව ගෙන ඇවිත් ගහල දිව්ව ඕකට..:lol: මම මේ video එක හෙව්වේ.. තාම හම්බුන් නෑ ! :growl:
     
    33000W

    Member
    ඇයි බං මැච් එක බලන්න ආව එකෙක් දුව ගෙන ඇවිත් ගහල දිව්ව ඕකට..:lol: මම මේ video එක හෙව්වේ.. තාම හම්බුන් නෑ ! :growl:
    අඩෝ ඒක නම් බලන්නම ඕන video එකක්.:lol::lol::lol: මම එහෙම සීන් එකක් අහලවත් තිබුනෙ නෑ.:no::no:
     
    tharo

    Well-known member
  • Jul 25, 2007
    2,937
    557
    113
    නුගේගොඩ නැත්නම්
    article-0-09E9CEC2000005DC-207_468x362.jpg

    526904-shahid-afridi-pakistan.jpg

    The Pakistan all-rounder Shahid Afridi has been banned for two Twenty20 internationals after admitting to a charge of ball tampering during his side's defeat to Australia. Afridi was caught on camera biting the ball during Australia's two-wicket win in Perth, leading the Pakistan coach, Intikhab Alam, to condemn his "unacceptable" actions.

    puluwan 1k kiyapan AFRIDI ta dath tika kada ganne nathiwa anik dawase blade 1k sakkuwe dagena yanna kiyala!!:lol::lol: moda MEE HARAK!!:angry::angry: