පන්නපු හොරු ටික ආයේ ඕනවෙන කාලය වැඩි අතක නෙමෙයි වගේ

vibhashana

Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත

    ඕකුන් බොරු කියලා බොරුවෙන්ම ඉතිරි කාලෙත් ඇදගෙන යන්න බලනවා

    🤩🤩

    ඡන්දෙ දීපු ලංකාවේ මෝඩ හුත්තලා ගේ ඉතිරි අවුරුදු 5 ත් කාලකන්නි වෙනවා🤣🤣
    උබේ වීසා එක හරිද ? මිල්රෝය් මේ පාර හරියට වැඩේ කරලද ?
     
    • Haha
    Reactions: shenat

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,999
    5,678
    113
    Harsha tamai ranil 2. Colombo posh votes witrai.

    Sajith watee tamai bullet tika inne dinnot komat unta honda amatikam tamai.mee paara select wuna bullet tamai Harsha,Harshana,Prasad sriwardne,Kabir Hashim,Hesha withanage, Varuna liyanage,JC Alawathuwala,Nayana Wasalathilaka,Rohana Bandara, Kins Nelson,Rhohini Kaviratna,Chathura Galappatti
    මට පේන්නෙ උඹ SJB එකේ දන්න උන් ටිකේ නම් දාල වගේ... :rofl: :rofl:
    මට කියහං බලන්න විනිල් මැණික්ගෙ බෑණ සුපිරි බුලට් එකක් කියන්න තියන හේතු කාරණා මොනවද කියල ?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,656
    72,879
    113
    මාලඹේ
    උබේ වීසා එක හරිද ? මිල්රෝය් මේ පාර හරියට වැඩේ කරලද ?
    මිල් රෝයි හරියටම වැඩේ කරලා උබල ගේ අම්මා බඩ වෙලා නුවර ඉස්පිරිතාලේ නැවැත්තුවා🤣
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    මට පේන්නෙ උඹ SJB එකේ දන්න උන් ටිකේ නම් දාල වගේ... :rofl: :rofl:
    මට කියහං බලන්න විනිල් මැණික්ගෙ බෑණ සුපිරි බුලට් එකක් කියන්න තියන හේතු කාරණා මොනවද කියල ?
    unta komat salli tiyenwa horakam karanna deyak naa. jvp inne amu hinganno tikak rajapassa season 2. okun enne hambakranna
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    මිල් රෝයි හරියටම වැඩේ කරලා උබල ගේ අම්මා බඩ වෙලා නුවර ඉස්පිරිතාලේ නැවැත්තුවා🤣
    උබව රවට්ටලා ගතට සල්ලි ටික තාම දුන්නේ නැද්ද ? :sorry:
     
    • Sad
    Reactions: shenat

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    ලංකාවේ මිනිස්සුන්ට රැල්ලට දැම්මට බං(මාත් දැම්මා ) මේ අපිට හරියන system එක නෙවෙයි බං, ගොඩක් උංට ඕන ලමයින්ට රස්සා අරං දෙන්ඩ ,ඉඩමක් ඉල්ලා ගන්ඩ ,ගෙයක් හදා ගන්ඩ අරවා මේවා ,ඒවා මේ ආණ්ඩු වලින් කරගන්න බෑ මේගොල්ලෝ system එකකට කරන්නේ ඕවා, මේ චන්දෙ දැම්මෙ ඔය සංස්කෘතිය ඉවර කරන්න නේ එතකොට ඉතිං ආයිත් ඒකම බලාපොරොත්තු වෙනකොට අවුල් නේ 😕
     
    • Like
    Reactions: Identity

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,901
    15,719
    113
    Ursa Major
    හැමෝමහොරු නෙවෙයි
    ඒත් සෙට් එකක් ඉන්නවා උන් හොරු
    ගෝඨා ඕක නොකිය කිව්ව

    මට හොඳට වැඩකරන අය එවන්න කියල
    Ranil said the same! No one but those Pohottuwa helped him. He asked others to hepl for the sake of the country, but those had their own political agendas, and they won.
     
    • Like
    Reactions: itguy77

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,999
    5,678
    113
    unta komat salli tiyenwa horakam karanna deyak naa. jvp inne amu hinganno tikak rajapassa season 2. okun enne hambakranna
    JVP එකේ වත්කම රුපියල් 8Bil උන්ට පක්ෂෙ මන්ත්‍රීලව නඩත්තු කරන එක නතිං. SJB එකේ වත්කම කීයද කියල දන්නවද? මිලියන් ගාණක්.

    හොයල බලපං SJB ඇතුලු අනිත් පක්ෂවල කීදෙනෙක් මේපාර ඉඩම්, වාහන විකුණලද ඡන්දෙ කරේ කියල.
    එතකොට උඹට තියන ගැරන්ට් එක මොකද්ද එයාල ඒ විකුණපු ඉඩම්, වාහන ආයෙ උපයගන්න මොනවත් නොකර ඉඳී කියල. JVP එකට එහෙම ප්‍රශ්න නැහැ. Fund කරන්නෙ පක්ෂෙන්.

    කෝ මට කිව්වෙ නෑනෙ උඹ විනිල් මැණික්ගෙ බෑණ සුපිරි බුලට් එකක් වෙන විදිහ..

    සුපිරි බුලට් එකක් වෙන්නෙ සල්ලි වලින් නම් ඒ ලොජික් එක මත අපිට කියන්න පුලුවන් 8 බිලියන් + වත්කම් තියන JVP එකේ ඉන්න සේරම සුපිරි බුලට් කියල

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    JVP එකේ වත්කම රුපියල් 8Bil උන්ට පක්ෂෙ මන්ත්‍රීලව නඩත්තු කරන එක නතිං. SJB එකේ වත්කම කීයද කියල දන්නවද? මිලියන් ගාණක්.
    කෝ මට කිව්වෙ නෑනෙ උඹ විනිල් මැණික්ගෙ බෑණ සුපිරි බුලට් එකක් වෙන විදිහ..

    සුපිරි බුලට් එකක් වෙන්නෙ සල්ලි වලින් නම් ඒ ලොජික් එක මත අපිට කියන්න පුලුවන් 8 බිලියන් + වත්කම් තියන JVP එකේ ඉන්න සේරම සුපිරි බුලට් කියල

    jepponta pakshen allowance ekak denwa echchrai. large scale income ekak naa unta 😂 😂
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,999
    5,678
    113
    jepponta pakshen allowance ekak denwa echchrai. large scale income ekak naa unta 😂 😂
    ආ ඒ කියන්නෙ අලවන්ස් එකක් දෙනවද? මං හිතුවෙ උන්ට සල්ලි නෑ කියල උඹ කලින් කියපු විදිහට :P

    කෝ මේවට උත්තර දුන්නෙ නෑනෙ

    1)හොයල බලපං SJB ඇතුලු අනිත් පක්ෂවල කීදෙනෙක් මේපාර ඉඩම්, වාහන විකුණලද ඡන්දෙ කරේ කියල.
    එතකොට උඹට තියන ගැරන්ට් එක මොකද්ද එයාල ඒ විකුණපු ඉඩම්, වාහන ආයෙ උපයගන්න මොනවත් නොකර ඉඳී කියල.

    2)විනිල් මැණික්ගෙ බෑණ සුපිරි බුලට් එකක් වෙන විදිහ
     
    • Haha
    Reactions: kasunkaru

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    ආ ඒ කියන්නෙ අලවන්ස් එකක් දෙනවද? මං හිතුවෙ උන්ට සල්ලි නෑ කියල උඹ කලින් කියපු විදිහට :P

    කෝ මේවට උත්තර දුන්නෙ නෑනෙ

    1)හොයල බලපං SJB ඇතුලු අනිත් පක්ෂවල කීදෙනෙක් මේපාර ඉඩම්, වාහන විකුණලද ඡන්දෙ කරේ කියල.
    එතකොට උඹට තියන ගැරන්ට් එක මොකද්ද එයාල ඒ විකුණපු ඉඩම්, වාහන ආයෙ උපයගන්න මොනවත් නොකර ඉඳී කියල.

    2)විනිල් මැණික්ගෙ බෑණ සුපිරි බුලට් එකක් වෙන විදිහ
    1) SJB inne pin bathala nemei. 2) Horakam chodana mokut naa.Salli prashnayak naa.Kaiwru karayo nemei wadak karala tiyenwa
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,999
    5,678
    113
    1) SJB inne pin bathala nemei. 2) Horakam chodana mokut naa.Salli prashnayak naa.Kaiwru karayo nemei wadak karala tiyenwa
    සජිත් ප්‍රේමදාස මැතිතුමාගෙ රැකියාව කුමක්ද මා මිතුර ?

    සල්ලි ප්‍රශ්න නැත්නම් වාහන ඉඩම් විකුණලා ඡන්දෙ කරන්නෙ ඇයි?

    විණිල් මැණික්ගෙ බෑනා සුපිරි බුලට් එකක් වෙන්නෙ කොහොමද කියන එකට නං උත්තරයක් ඔ්නමයි ?