ඇදක් වත් නැතුව ගස් යට වාහන උඩ නිදාගෙන තමන්ගේ සේවය කරන උතුම් මිනිස්සු ඉන්නවා. නම් ගම් වීඩියෝ නැතුව . ටික ටික ගොන් පාට් වැඩි වෙන කොට දැන් ඇති කියලා හිතෙනවා.
එයාලට පෙන්නගන්න ඔන එයාලා අම්බානක කැපවීම් කරනවා කියලා. අනේමන්දා සංසාරේ
එයාලට පෙන්නගන්න ඔන එයාලා අම්බානක කැපවීම් කරනවා කියලා. අනේමන්දා සංසාරේ