පන්නිපිටිය දර්මපාලෙ rag

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    Sri Lankans are not evolved, compared to the developed countries.

    In my "are you gay friendly?" thread I received lot of abuse and 50 % of the voters said No.

    People are not practising good virtues like kindness, patience, respect for others and the environment, tolerance etc., People rather laugh at them believing they are for the weaklings.

    So it is a dog eat dog culture from the start to finish.

    That's why it's so hard to live in SL.

    උබට තමයි ඉන්න අමාරු
    @tupac97 කිරියෙ ඉන්නවා දන්න තරමින් කාගෙවත් ප්‍රශ්නයක් නෑ
    Gay වෙන එකයි Gay කියලා මූණට බෝඩ් උස්සගෙන එන එකයි අතර වෙනස
    @Mr.dark වගේ අවධානය හොයන ලෙඩක් තියෙන්නේ. ලජබට ප්‍රශ්නයක් නෙමෙයි.
    ඉස්කෝලෙ ප්‍රශ්නයක් අස්සෙ හරි ලජබට අවදානයක් හොයනවා.
     
    • Like
    Reactions: Clockwork

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,939
    3,020
    113
    Invalid
    හරියට ඉගෙන ගන්න උන්ට නං විභාගේ දවස්වල විභාගය ඇරෙන්න වෙන සිහියක් තියෙන්න විදිහක් නෑ..
    කිසිම වැඩක් බැරි අපත උන්ට තමා මේ වගේ දේවල් කරන්න time තියෙන්නේ
    මොකක් හරි media එකකින් මේක දීල තියේද ?
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,484
    8,970
    113
    හරියට ඉගෙන ගන්න උන්ට නං විභාගේ දවස්වල විභාගය ඇරෙන්න වෙන සිහියක් තියෙන්න විදිහක් නෑ..
    කිසිම වැඩක් බැරි අපත උන්ට තමා මේ වගේ දේවල් කරන්න time තියෙන්නේ
    මොකක් හරි media එකකින් මේක දීල තියේද ?
    policeyen ada awa godak
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,952
    54,524
    113
    Colombo
    හීනමානය.මුන් රජයේ කැම්පස් ගියාම තත්වය හිතා ගනිල්ලකො :(
     
    • Like
    Reactions: Clockwork