පන්නිපිටිය පැත්තෙ කොරෝන වැඩි වෙලා තියෙන්නෙ..

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,482
    47,577
    113
    පන්නිපිටිය අපි ඉන්න පැත්තෙ කොරෝන ලෙඩ්ඩු හම්බ වුනා..ඵක ළමයෙක් කොරෝන හැදිලා ක්ලාස් ගිහින්.ඒ ක්ලාස් ඵකට ගිය අනික් ළමයින්ගෙන් දැන් දෙන්නෙක්ට කොරෝන හැදිල.දෙන්නම වයස 6 වසරට අඩු අය.ඒ ළමයි ඉන්න ගෙවල් නිරෝ‍ධනය කරන බෝර්ඩ් දාලා ළමයින්ව අරන් ගිහින් තිබ්බා...ඒ පැත්තෙ ඉන්න අය පරිස්සමින්.ඒ පැත්තෙ ළමයින්ව මේ ටිකේ ඒ අවට ඉස්කෝල වලට යනවනම් ගෙදර තියාගත්තොත් තමා හොඳ..අවුරුදු 6 වසරට අඩු ළමයි විශේෂයෙන්..ඵයාලට ඒ තරම් තේරුමක් නැහැනේ...
     
    Last edited:

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    අවුරුදු 6ට අඩු ළමයි දැන් class උත් යනවද?

    Excuse Me Reaction GIF by Mashable
     
    Fxmariner

    Well-known member
  • Oct 21, 2020
    634
    623
    93
    පන්නිපිටිය අපි ඉන්න පැත්තෙ කොරෝන ලෙඩ්ඩු හම්බ වුනා..ඵක ළමයෙක් කොරෝන හැදිලා ක්ලාස් ගිහින්.ඒ ක්ලාස් ඵකට ගිය අනික් ළමයින්ගෙන් දැන් දෙන්නෙක්ට කොරෝන හැදිල.දෙන්නම වයස 6ට අඩු අය.ඒ ළමයි ඉන්න ගෙවල් නිරෝ‍ධනය කරන බෝර්ඩ් දාලා ළමයින්ව අරන් ගිහින් තිබ්බා...ඒ පැත්තෙ ඉන්න අය පරිස්සමින්.ඒ පැත්තෙ ළමයින්ව මේ ටිකේ ඒ අවට ඉස්කෝල වලට යනවනම් ගෙදර තියාගත්තොත් තමා හොඳ..අවුරුදු 6ට අඩු ළමයි විශේෂයෙන්..ඵයාලට ඒ තරම් තේරුමක් නැහැනේ...
    eh patte nemei machan dan koi patteth ehema thama. Lamai school yawanawa kiyanne marenna yawanawa wage wadak. amma thaththa dennama jobs karana ayata mara prashnayak lamayek gedara thiya ganna eka. Lamayata Corona hadenawada balanna wage school yawanne.
     
    nickjav

    Active member
  • Aug 15, 2006
    164
    41
    28
    පන්නිපිටිය අපි ඉන්න පැත්තෙ කොරෝන ලෙඩ්ඩු හම්බ වුනා..ඵක ළමයෙක් කොරෝන හැදිලා ක්ලාස් ගිහින්.ඒ ක්ලාස් ඵකට ගිය අනික් ළමයින්ගෙන් දැන් දෙන්නෙක්ට කොරෝන හැදිල.දෙන්නම වයස 6ට අඩු අය.ඒ ළමයි ඉන්න ගෙවල් නිරෝ‍ධනය කරන බෝර්ඩ් දාලා ළමයින්ව අරන් ගිහින් තිබ්බා...ඒ පැත්තෙ ඉන්න අය පරිස්සමින්.ඒ පැත්තෙ ළමයින්ව මේ ටිකේ ඒ අවට ඉස්කෝල වලට යනවනම් ගෙදර තියාගත්තොත් තමා හොඳ..අවුරුදු 6ට අඩු ළමයි විශේෂයෙන්..ඵයාලට ඒ තරම් තේරුමක් නැහැනේ...
    පන්නිපිටිය කොතනද මචෝ ?
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,482
    47,577
    113
    Gorakapitiya kiyanne ara sal gaha tiyena junction eka neh?
    අපි ළගදී ඵහෙට ගියේ..වැඩියම දන්නෙ නෑ ඒ පැත්ත..ග්‍රාමසේවක ඉන්න තැන ලිට්රෝ ගෑස් කඩයක් තියෙන්නෙ ඒ හරියේ ඉඳන්ම කොරෝනා හැදුන අය හම්බවෙලා.
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    අපි ළගදී ඵහෙට ගියේ..වැඩියම දන්නෙ නෑ ඒ පැත්ත..ග්‍රාමසේවක ඉන්න තැන ලිට්රෝ ගෑස් කඩයක් තියෙන්නෙ ඒ හරියේ ඉඳන්ම කොරෝනා හැදුන අය හම්බවෙලා.
    Ara ground eka ekka hadapu building eke grama sewaka inna pot eka genada me kiyanne? Litro gas kade kiwe sillara kade da?
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    Gorakapitiya kiyanne ara sal gaha tiyena junction eka neh?

    අපි ළගදී ඵහෙට ගියේ..වැඩියම දන්නෙ නෑ ඒ පැත්ත..ග්‍රාමසේවක ඉන්න තැන ලිට්රෝ ගෑස් කඩයක් තියෙන්නෙ ඒ හරියේ ඉඳන්ම කොරෝනා හැදුන අය හම්බවෙලා.

    Ara ground eka ekka hadapu building eke grama sewaka inna pot eka genada me kiyanne? Litro gas kade kiwe sillara kade da?

    උබලට ගුගල් මැප් එක වැඩ කොරන්න්නේ නැතෙයි? එකෙන් හොයා ගනින්කෝ එලකිරි එකේ ත්රෙඅඩ් නාස්ති නොකර :baffled::dull:
     
    ishan.fdo

    Well-known member
  • May 1, 2012
    1,953
    726
    113
    dan anduwata banimu

    Ai aanduwata baninda hoda nadda?
    Ai aanduwen neweida control karndona crowded places. aurudu dawaswaal senaga pirila. ko army stf dala control kranda thibba ne.
    ai aanduwata baninna hoda natte?

    minissu harak thamai, eka aththa. but haraka dakkana eka epai harak rela control kranda