පන්නිපිටිය අපි ඉන්න පැත්තෙ කොරෝන ලෙඩ්ඩු හම්බ වුනා..ඵක ළමයෙක් කොරෝන හැදිලා ක්ලාස් ගිහින්.ඒ ක්ලාස් ඵකට ගිය අනික් ළමයින්ගෙන් දැන් දෙන්නෙක්ට කොරෝන හැදිල.දෙන්නම වයස 6 වසරට අඩු අය.ඒ ළමයි ඉන්න ගෙවල් නිරෝධනය කරන බෝර්ඩ් දාලා ළමයින්ව අරන් ගිහින් තිබ්බා...ඒ පැත්තෙ ඉන්න අය පරිස්සමින්.ඒ පැත්තෙ ළමයින්ව මේ ටිකේ ඒ අවට ඉස්කෝල වලට යනවනම් ගෙදර තියාගත්තොත් තමා හොඳ..අවුරුදු 6 වසරට අඩු ළමයි විශේෂයෙන්..ඵයාලට ඒ තරම් තේරුමක් නැහැනේ...
Last edited:

