පන්නිපිටිය පැත්තෙ කොරෝන වැඩි වෙලා තියෙන්නෙ..

icepack

Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    උබලට ගුගල් මැප් එක වැඩ කොරන්න්නේ නැතෙයි? එකෙන් හොයා ගනින්කෝ එලකිරි එකේ ත්රෙඅඩ් නාස්ති නොකර :baffled::dull:
    Hari , ela!
     
    • Haha
    Reactions: allrights

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,515
    6,212
    113
    චීන වැක්සීන් ඵක ඉක්මනටම දුන්නනම් හරි..
    ඔව් ඒක චීන්නුන්ට ගහන්න ගෙනාව කීවට චීන්නුන්ට ගැහුවෙත් නෑනෙ
    chinese lata ගහනව කියල බොරුවක් කලේ
    දැන් ඉතින් සින්හලුන්ට injection ගහල test run එක කොරමු
     
    • Haha
    Reactions: Stimulus mind