පන්නිපිටිය බෝධීය -!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

hancok

Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    පාරවල් ලග බෝ ගස් වවන කාලේ ඕවා හිතන්න තිබ්බා..මෝඩ හරක්.කිසිම ප්ලෑන් එකකට වැඩක් කරන ජාතියක් නෙමෙයිනේ.එහෙම උනානම් ඉතින් දැන් හම්බයෝ ඔහොම උඩ පනියිද.

    බෝ ගස් තියෙන්න ඕන පාරවල් මෑද නෙමෙයි. එහෙම කියලා හම්බයාටයි දෙමලාටයි ඕන විදියට මේ රටේ දේවල් කරන්න දෙන්නත් බෑ.

    Yako awrudu 200 kata kalin othana karaththa parak tgiyennathi. Mona highlevel da e kale:lol:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ආගම් බේද පැත්තකට දාල මේ කතාව අහල ඉදපන්.
     
    chameeracool

    Well-known member
  • Nov 1, 2014
    787
    451
    63
    Homagama
    17200989_1234258543355935_3666621017482297082_n.jpg
     
    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    පාරවල් ලග බෝ ගස් වවන කාලේ ඕවා හිතන්න තිබ්බා..මෝඩ හරක්.කිසිම ප්ලෑන් එකකට වැඩක් කරන ජාතියක් නෙමෙයිනේ.එහෙම උනානම් ඉතින් දැන් හම්බයෝ ඔහොම උඩ පනියිද.

    maarga sanwardana plan gahaddi ochchara parana bo gasak beeranna thibba...mooda harak
     
    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    onna balan boruda kiyla oya ghata beheth ghala maranwa passe gaha watenna puluwan kiyla kapala dai
    oka withrak neme lankawe 4wate bogas walata oya sethe thamai
    (hambayangei bo ghayei samabande hithganna bha )

    habi othan apalliyak hari kovilk thibba nam fb eka stop racism kiyala post dagena twitter eke wenama trend ekak hadagena Al Jazeera ekn paliik kadanawa kiyala loketama news bedala , lankawe watema palli waling okata minissu addala
    anthimata thibba ekata wada loku ekak ghala thama nathinne
    :angry::angry:
     
    adeeezzz

    Well-known member
  • Jul 26, 2014
    2,107
    365
    83
    yakoo ape boogha ape bus holt eke boghana apiwa kalapa dapiya bogha kapanna kalin lajjai kanapana eunta badu hmbei
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    පන්නිපිරියේ බෝ ගහ ගැන මම මෙහෙම පෝස්ට් එකක් බුකියේ දැම්මා

    ගස් ගල් වලට වඳිනා බෞද්ධයා නියම බෞද්ධයකු නොවේ.
    බුදුන් පහළ වූයේ එවන් හරකුන් එයින් මුදවාලීමටය..
    බුදුන් සිටිය යුත්තේ හදවතේ මිස,
    ගස් ගල් වල නොවේ...

    එතනදී මගෙන් සැදැහැවත් බෞද්ධ කුළ කාන්තාවක් විමසුවා මෙහෙම, "හැබැයි ගස් වලට වන්දනාමාන කිරීම පිළිබඳ මුල්ම හුරුව බුදුනගෙන් නේද පටන් ගත්තෙ?"

    අම්මට හුඩු... ඒ වෙලාවේ තමයි මට මතක් උනේ බුදු හාමුදුරුවොත් බෝධි පූජා තිබ්බා නේද යකෝ කියලා..

    ඔය "අනිමිස ලෝචන පූජාව" ගැන හුඟ දෙනෙක් දන්නවා උනාට, "බෝධි පූජාවේ" මුල් කතාව ගොඩක් අය දන්නේ නෑ..

    බුදු හාමුදුරුවෝ බැලුවලු මේ ගහ නිසා තමයි මම බුදු උනේ, සියල්ලට කලියෙන් ගහට පූජා පවත්වන්න ඕනය කියලා හිටන්..

    බුදු හාමුදුරුවෝ කල්පනා කලාලු ඉස්සෙල්ලම ගහ නාවන්න ඕනෙයි කියලා. ඊට පැන් කළ කොහේ වෙද වනයේ..

    විශාකා සිටු කුමරි දුන්න එකත්, ගඟේ උඩහට යැව්වා නේ කියලා, එහෙ මෙහෙ හොයන කොට "ඝටීකාර බ්‍රාහ්මනයා" දුන්න එක තියපු තැන මතක් වෙලා,

    ඒක අරගෙන ඇවිත්, නේරංජනාවෙන් පැන් අරගෙන, අරියධම්ම හාන්දුරුවන්ගේ "රන් වන් පාටින් දළු ලන් බෝධිය, දඹදිව් තලයේ හටගත් බෝධිය..." යනාදි වශෙයෙන් ගාථා කියා, පැදකුණු කොටැ, පැන් කළ හතකින් බෝධින් වහන්සේ නෑව්වලු..

    එයිට පස්සේ, ගිතෙල් පානක් එහෙම දල්වලා, මල් පූජා කරලා, නිඝන්ඨනාත පුත්තගෙන් හඳුන් කූරූ ඉල්ලගෙන පත්තු කොරලා, පසඟ පිහිටුවා, "ඉමේ ඒතේ මහා බෝධී, ලෝක නාථේන පූජිතා, අහං පිතේ නමස්‌සාමී..., බෝධි රාජා නමත්ථුතේ..." යනදි වශයෙන් ගාථා සජ්ජිආයනා කොට ගහට වැඳ වැටුනලු..

    එයින් සෑහිමකට පත් නොවු අප මහා සම්මා සම්බුදු රජානන් වහන්සේ, විශාකා උපාසිකාවන්ට කියා, තමා උපන් බූමියේ ජාතික කොඩියේ හැඩයේ කොඩියක් මස්සවා, එහි "සිද්ධාර්ථ ගෞතමයන්ගේ සියළු අපල දුරු වේවා" යැයි සඳහන් කොට, බෝධින් වහන්සේගේ එල්ලුවාලූ.

    ඊට පස්සේ සුද්ධෝධන රජ්ජුරුවන්ට පනිවිඩයක් යවලා, කහවනුවක් ගෙන්වාගෙන, එය කහ දියරෙ දෝවනය කොට, තන්හා රති රඟා පලායන විට වැටී තිබූ, "රන් ශෝලයකින්" ඔතා, ගහේ අත්තක ගැට ගැහුවාලු..

    ඉනික්බිති උන් වහන්සේ පස් වග මහනුන්ට දෙසා වදාලේ "මහනෙනි දම්ම චක්කප්පවත්තන් සූත්තරයෙන් කම් නැත, එවා පසෙක තිබියේවා, යමෙක් මෙම උතුම් වූ වෘක්ෂයට පුද පූජා කළ සේක්ද, ඒය මා දෙසනා ධර්මයටත් වඩා උතුම් වූ පුණ්‍යක්‍රමයක්ම වන්නේ යැයි.." කියාය..

    ඉන් උදාමයට පත් පස් වග මහනුන්

    කොණ්ඩඤ්ජ හිමියන් 84,000 මහා පූජාවකින්ද
    වප්ප හිමියන් මහා පිච්ච මල් පූජාවකින්ද
    භද්දිය හිමියන් මහා කපුරු මල් පූජාවකින්ද
    මහානාම හිමියන් මහා පළතුරු පූජාවකින්ද
    සැවත් නුවර සිට පැමිණි අස්සජි හිමි විසින්, තම මිය පරළොව ගිය දෙමාපියන්ට පින් පිනිස කහවනු 500 ක ආධාරයකින්ද පුද පුජා පැවැත්වීයැයි,

    ත්‍රිපිටකකයෙයි යමක වග්ගයේ, "නියමාකාරයෙන් බෝධි පූජාවක් පවත් වන්නේ කෙසේද" යන කොටසේ සඳහන්ව ඇති බව, සියළු බෞද්ධ උපාසක උපාසිකාවන්ගේ හිත සුව පිණිස මෙසේ සඳහන් කර සිටිමි..

    ** මෙය හුදෙක මට හෝ මගේ මෑණියන් වහන්සේට පින් අත් කර ගැනීමේ චේතනාවන් පළ කිරීමක් නොව, බුද්ධ සාසනයේ තිරස්චිතය සඳහාම මෙත් සිතින් ළියා පළ කළ වගයි.. නැවතත් මෙත් සිතින් සඳහන් කළ යුතුව ඇත්තේ...

    බුදුන් වැඩ සිටින්නේ ගස් ගල් වල නොවැ
    පිරිසිඳු සිත්වලම පමණක්ම යන බවය...

    http://maathalan.blogspot.com/2017/03/pannipitiya-bo-tree.html#more

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,656

    දැන් තේරුණා උඹ ලංකාවේ ගෑණුන්ට බැනලා සුද්දියොන්ට හොඳ කියන හේතුව.ජේසු ජීවමානයි කියලා ටෑග් දාන්නෙත් උඹනේහ්..:lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,630
    113
    බුදුන් වැඩ සිටින්නේ ගස් ගල් වල නොවැ
    පිරිසිඳු සිත්වලම පමණක්ම යන බවය...

    http://maathalan.blogspot.com/2017/03/pannipitiya-bo-tree.html#more

    පන්සල් පල්ලි කෝවිල් නොකඩා ඒව වටෙන් ගියානං මේ ගහත් නොකපා ඒක මඟ ඇරලා පාර හදන්න ඕන

    ඔය ගොඩනැගිලි නම් මාස 6 න් ආයේ හදන පුළුවන්, අවුරුදු 200 පරණ ගහක් ආයේ හදන්න පුළුවන්ද?
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    දැන් තේරුණා උඹ ලංකාවේ ගෑණුන්ට බැනලා සුද්දියොන්ට හොඳ කියන හේතුව.ජේසු ජීවමානයි කියලා ටෑග් දාන්නෙත් උඹනේහ්..:lol:
    ලංකාවෙ සිංහල බෞද්ධයො ටික නිර් ආගමිකයන්ගෙ තර්ක වලට උත්තර නැති උනාම කරන්නෙ කතෝලිකයෙක් හරි හම්බයෙක් හරි කියල හංවඩු ගහන එක. එතකොට උඹලට කියන්න පුලුවන් බුද්ධාගමට අපහාස කරනව කියල. ඒත් දැනගනින් මන් ඔය මෝඩ කතෝලිකයෙක්වත් හම්බයෙක්වත් නෙමේ. මන් පිළිගන්නෙ නවීන විද්‍යාව මිසක් ඔය ආගම් වල කියන බොරු එකක්වත් නෙමේ. උඹල බුදු හාමුදුරුවන්ව ඉබ්බගෙ කට්ට කරගෙන ඉන්නෙ. සුද්දියන්ට හොද කියන්න හේතු එකක් නෙමේ දාහක් දෙන්න පුලුවන් මේකත් එකක් තමා. මොකද ලංකාවෙ ගෑනු හුගක් අය ආගම් පස්සෙ නැහෙන උන් ඒත් සුද්දියො බහුතරේ නිර් ආගමිකයි. එයාල භෞතිකවාදීව හිතන්නෙ. එයාල ඔය දෙවියෙක්වත් මොන බම්බුවක්වත් ගැන පිලිගන්නෙ නෑ එයාලට තමන් ගැන විශ්වාසයක් තියනව. ලංකාවෙ ගෑනුන්ට ආත්ම විශ්වාසය නැතුව නොපෙනෙන දේවල් පස්සෙ ගියාට සුද්දියො පලි නෑ.
     
    අාගම් අදහන ඵක විශ්වාස කරන ඵක හෝ නොකරන ඵක උන්ගේ කැමැත්ත.උඹ ඒවා විශ්වාස නොකරන ඵක උඹේ කැමැත්ත.
     
    rohan117560

    Well-known member
  • Feb 10, 2013
    960
    62
    48
    බෝ ගස් තියෙන්න ඕන පාරවල් මෑද නෙමෙයි. එහෙම කියලා හම්බයාටයි දෙමලාටයි ඕන විදියට මේ රටේ දේවල් කරන්න දෙන්නත් බෑ.

    :yes::yes::yes::yes::yes::yes:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    අාගම් අදහන ඵක විශ්වාස කරන ඵක හෝ නොකරන ඵක උන්ගේ කැමැත්ත.උඹ ඒවා විශ්වාස නොකරන ඵක උඹේ කැමැත්ත.
    සංවර්ධන වඩපිලිවෙලට ඒක බාධාවක් කරන්න බෑ. පහත ලින්ක් එක බලපන්.
    https://youtu.be/f9g3QZ2AL6g?t=554
     
    • Like
    Reactions: donbos

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,723
    1
    57,898
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    වඳින පුදන බෝගස් ඉස්සර තිබුනේ පන්සල් වත්තේය. මා දන්න තරමින් රජ කෙනෙකුට හිතුන ගමන් මාලිගාවේ උයනේවත්, වැටකටවත් බෝගස් හිටවා නැත.

    පාරවල් අයිනේ බෝ ගස් පැලකිරීමත්, බුදු පිලිම තැබීමත්, ඉරිදා දහම් පාසල්, බටහිර දැනුම දෙන බෞද්ධ පාසල්,.. ආදිය පටන්ගත්තේ ක්‍රිස්තියානින් අනුකරණය කිරීමට ගිය අණුවන සිංහලයන් විසිනි.
     
    xcorect

    Well-known member
  • Apr 17, 2007
    7,882
    85
    48
    අඩෝ.. රොසලින් අක්කගෙ කඩේ උබත් දන්නවද? ඒ කියන්නෙ ඒ කඩේ ජාත්‍යන්තරයටත් ගිහින් නේද? උබ කොහෙද පන්නිපිටියේ ?

    pannitiya depanama