පන්සලක්ද? බුදුකුටියක්ද?

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,227
    12,246
    113
    Ohio, USA
    90SKmqi.png


    ඊයේ එකපාරටම උතුරේ සෙට්ටිකුලමේ, මන්නරම පාරේ පරණ දුමිරියස්ථානය අසල හිස් ඉඩමේ කවුදෝ මේ බුදුපිලිමේ තියල ගිහිල්ලා...
    රාජපක්ශ ගේමක් දෙන්න යන්වද දන්නෙ නෑ... තියපු එකාව අල්ලලලු... නමුත් (පස්සේ) මානසික ලෙඩෙක් කියල නිදහස් කරලා.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    බුදු පිළිමයක් තිබ්බට හිරේ දාන රටක ඉන්න බය හිතෙන්නේ නැද්ද 😢