oi, etakota hamuduruwo / gihoyo arata wenasak nadda?කල්ලතොනින්ට මැජික් උනාට මෙව්වා මේ එච්චර හිතන්න ඕන දේවල් නෙමේ.. හාමුදුරුවරුන්ටත් අපිට වගේම හැඟීම් දැනීම් තියනවා.. සාසනය මෙහෙමවත් රැකිලා තියෙන්නේ ඔය හාමුදුරුවරු නිසා..මටනම් ලොකුම අවුල හාමුදුරුවරු බොන එකවත් ජිම් යන එකවත් ගෑනූ එක්ක ඉන්න එකවත් කොල්ලෝ ගහන එකවත් නෙමේ.. ලොකුම අවුල ගිහියන්ගේ සල්ලි වලින් ප්‍රකෝටිපති ජීවිත ගත කරන එකයි..සිංහල ජාතිය ගැන නොබලන එකයි..![]()
![]()
