පන්සලක් ඇතුලෙන් කොන්ඩම් , අරක්කු මතුවෙයි

shan4djfun

Well-known member
  • Jun 18, 2007
    14,020
    4,613
    113
    කල්ලතොනින්ට මැජික් උනාට මෙව්වා මේ එච්චර හිතන්න ඕන දේවල් නෙමේ.. හාමුදුරුවරුන්ටත් අපිට වගේම හැඟීම් දැනීම් තියනවා.. සාසනය මෙහෙමවත් රැකිලා තියෙන්නේ ඔය හාමුදුරුවරු නිසා..මටනම් ලොකුම අවුල හාමුදුරුවරු බොන එකවත් ජිම් යන එකවත් ගෑනූ එක්ක ඉන්න එකවත් කොල්ලෝ ගහන එකවත් නෙමේ.. ලොකුම අවුල ගිහියන්ගේ සල්ලි වලින් ප්‍රකෝටිපති ජීවිත ගත කරන එකයි..සිංහල ජාතිය ගැන නොබලන එකයි.. :yes: :yes: :yes:
    oi, etakota hamuduruwo / gihoyo arata wenasak nadda?
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    oi, etakota hamuduruwo / gihoyo arata wenasak nadda?
    මෙහෙමයි මචං.. මහණ වෙන්න ඕනේ හිත මහණ කරපු අය.. හෙවත් මාර්ගපලයකට පත්වෙච්ච අය..එහෙම අය ලංකාවේ බොහොම ස්වල්පයක් ඉන්නේ.. පෘතක්ජන හාමුදුරුවරු සිවුරු අරවලා යැව්වොත් නාමිකව හරි තියන බුද්ධ සාසනය ලංකාවෙන් අතුරුදහන් වෙනවා.. ත්‍රිපිටකය ආරක්ෂා කරගෙන අද වෙනකම් තියෙන්නේ මේ පෘතක්ජන හාමුදුරුවරු නිසා.. හාමුදුරුවරු කරන වැරදි ඕනවාට වඩා ප්‍රසිද්ද කරන එක වැරදියි.. හාමුදුරුවරු සරණ නොගිහින් ධර්මය සරණ පලයන්.. මහණ වෙලා බිස්නස් කරන එකට විතරක් විරුද්ද වෙයන්. :yes: :yes: :yes:
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,643
    26,014
    113
    Funසල, යකෝ මහින්දයා ගෑවුනේ කොහොමද ඩයි මයිනා කියලද?