පන්සලටත් හොරු පනිති

truthtruth

Banned
Aug 5, 2013
135
9
0
පන්සලටත් හොරු පනිති

මහනුවර මාපනාවතුර පුරාණ ගල්ලෙන් විහාරස්ථානය බිඳ රුපියල් ලක්ෂයක් වටිනා දේපළ පැහැර ගත් බව කියන පුද්ගලයකු ප්‍රදේශවාසීන් විසින් අල්ලා පොලිසියට භාර දීමෙන් පසු ඔහු මහනුවර මහ රෝහලට ඇතුළත් කරනු ලැබ සිටියි.
පොලිසිය ප්‍රකාශ කළේ සැකකරු ප්‍රදේශවාසීන් විසින් අල්ලා ගැනීමෙන් පසු ඔහු පොල්ලකින් ඔවුනට පහරදී ඇති බවත් ප්‍රදේශවාසීන් විසින් පෙරළා ඔහුට පහර දීම නිසා තුවාල සිදුව ඇති බවවත් ය
විහාරස්ථානයේ තිබූ ලැප්ටොප් පරිගණකය, ගෑස් උදුන් දෙකක් සහ ඇම්ප්ලිෆයරය මොහු විසින් සොරා ගෙන ඇති බව ද පොලිසිය කියයි.