පන්සලට twitter ගිණුමක් හදාගන්න ....
ඇතුලට ඇවිත් බලලම ඉන්නකෝ ...
මේකයි මචන්ලා වැඩේ ..අපේ පන්සලේ අලුතින් කරන ධර්ම දේශනා වගේ ඒවගේ විස්තර ,එතකොට පන්සලේ විස්තර ,වගේ දාල FB page එකකුයි ,හැමෝවම දැනුවත් කරන්න පුළුවන් වෙන්න Twitter SMS යවන්න පුළුවන් විදියකුයි කරන්න සැලසුමක් හැදුවා.FB Page එක අව්ලක් නෑ ..වැඩේ කියන්නේ Twitter SMS යවන විදිය හදාගන්නේ කොහොමද?
උදව්වක් විදියට බම්ප් එකක් හරි ගෙන යන්න ..

followers pennawa no eka widihate bn.