ඔකුන්ට එච්චර මොලයක් නැ බන්..නැත්තන් ඔය වගේ ගොන් ප්රශ්න අහන් නැ...නැව පේද්දි රෙද්ද උස්සන් දුවපු ගෑනුන්ගෙ මුනුපුරෝනෙ මුන්..මහින්දාගමනයෙයි 1948 අතරේ ලොකු කාල වෙනසක් තියෙනවා. ඒ කාලේ තිබ්බ සමාජ මට්ටම් අනුව ආර්ථික, ආගමික, භාෂාමය වගේ විවිධ පැති වලින් අසීමිත වෙනසක් ඇති වුණා. මොකද මහින්දාගමනය සිද්ධ වුණේ ලංකාවේ ගස් ගල් අදහන කාල වකවානුවක.


