පන්සලෙත් දැන් ශරියා නීතිය

Hamu mahaththaya1

Well-known member
  • Dec 7, 2017
    21,047
    22,104
    113
    ගම මහනුවරයි
    උඹ හිතුව ද උඹට වගේ මැදමූලනෙන් මට කන්න දෙනවද කියල... :P
    අනේ නෑ මම මොන එකෙකුටවත් කඬේ යන්න නැති නිසා මම දහඩියෙන් මහන්සියෙන් කාටවත් අත නොපා, කාටවත් යට නොවී පුංචියට වැඩක් කරන් ලස්සනට ඉන්න එකෙක්... මම හැම දෙයක්ම කරන්නේ කාලසටහනකට.. උඹ වගේ කීබෝඞ් එකේ පැය 24 ක් එල්ලිලා ඉන්න එකෙක් නෙවෙයි... ඕන්න මම ආවා දැන් වරෙන් උඹගේ ඔය පුරුදු මල්ලත් අරං අපි ලිහල බලමු කොහොමද කියල...

    අහ්හ් මේ ඉන්නේ රෙඩ්හිල්ස් අඩු කුලේ පද්දා .. :angry: අනේ උබ දන්න මගුලක් කතා කරපන් මිනිහෝ.:angry: . කින්ග්ස්වූඩ් නේද ගිය කිව්වේ ? :lol:
     

    hansamalli

    Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48
    24301405_974650676020334_591515732073304347_n.jpg


    අපේ කස්ටිය අනුරාධපුරේ පූජා නගරයක් වෙලත් හැසිරෙන ආකාරය දැන් කවුරුත් දන්නවනෙ..මොනව මොන විදිහට මොඩර්න් යුගේ කියල වෙනස් කරගත්තත් ආගමික චර්යාව,වටිනාකම්,ගරු කිර්‍රිම් නොවෙනස්ව තියාගන්නවනම් හොදයි.
    බෞද්ධයෙක් වෙලා ඉපදිලා අඩු ගානෙ පන්සලට ගිහිල්ලවත් විනයක් ඇතුව ඉන්න බැරිනම් අපි මුස්ලිම්,ක්‍රිස්තියානි ආදි අනෙක් සහෝදර සහෝදරියන්ට දෙන සංනිවේදනය කුමක්ද?

    බස් එකේ,කෝච්චියෙ වගේ පන්සලට ඇවිල්ලත් තමන්ගෙ නිදන කාමරේ වගේ හැසිරෙනව නම් ඒවගේ අයට පාලනයක් අවශ්යයි.

    පොඩිදේටත් මුස්ලිම් මිනිහ මරන්කන්න හදන පෝස්ට් දාන රටේ ඇත්තටම අපේ ආගමේ ගෞරවය,විනය,වටිනාකම් වැඩියෙන්ම වනසන්නෙ අපිමද අනික් ආගමිකයන්ද කියල හිතෙන්න ඉඩ වැඩියි.
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    අහ්හ් මේ ඉන්නේ රෙඩ්හිල්ස් අඩු කුලේ පද්දා .. :angry: අනේ උබ දන්න මගුලක් කතා කරපන් මිනිහෝ.:angry: . කින්ග්ස්වූඩ් නේද ගිය කිව්වේ ? :lol:

    උඹයි උඹගේ තාත්තයි හිතන් ඉන්නේ උඹ වලව් වංශේ කියලා...
    හැබැයි උඹගේ අම්මයි වත්තේ පොල් කඩපු එකයි දන්නවා උඹ මොන වංශෙද කියල...
    අහල බලපං... :sorry:
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,102
    113
    දැන් උඹ හිතනවද පෙම්වතුන් විදියට ආපු එවුන් ඕක දැක්කම "අපි පෙම්වතුන් අපි වෙන වෙනම යන්නං" කියලා කියයි කියල... ඕකනේ බං කියන්නේ උඹ වගේ හිතෙන ඩෑල් ටිකක් තමයි ඔය පෝස්ටරේ ගහල තියෙන්නේ.... පුදුම නෑ... එහෙම නොවුණ නම් තමයි පුදුමේ...

    උබ මේ කියන්නෙ මොකක්ද, පෙම්වතුන් දෙන්නෙක්ගේ කතාවක් ? විකාරද බන් උබට. මොලේ හොද නැද්ද. උබ හැම තැනම කරන්නේ මම කිව්ව කොමෙන්ට් එකට උත්තර දෙනව නෙවෙයි , මම කිව්ව කියල උබේ හිතෙන් හදන් ඉන්න කොමෙන්ට් එකට උත්තරදෙනවා.
    එහෙම නැත්තන් අපේ කොමෙන්ට් එකක් දැක්ක ගමන් විවේචනය කරන්න හිතෙන නිසාද පුරුද්දට වගේ.අරු අහපු ප්‍රශ්නේ මගේ පිලිතුර හරියට තෙරුම්ගනින්.ඊටපස්සේ විවේචනය කරපන්.

    කපල් එකක් , අපි පෙම්වතුන් කියලා වෙන්ව ඔය පන්සලේ යන්න්නෑ කියලා මමත් දනවා.
    අරු කිව්වේ ආක්කටයි මල්ලිටයි යන්න බෑ කියලා ඔය බෝර්ඩ් එක නිසා.මම කියන්නේ ඒදෙන්නට ඔය බෝර්ඩ් එකෙන් ප්‍රශ්නයක් නෑ කියලා.



    එහෙම නැත්තන් අපේ කොමෙන්ට් එකක් දැක්ක ගමන් විවේචනය කරන්න හිතෙන නිසාද පුරුද්දට වගේ.
     
    Last edited:

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය

    උබ මේ කියන්නෙ මොකක්ද, පෙම්වතුන් දෙන්නෙක්ගේ කතාවක් ? විකාරද බන් උබට. මේත්‍රෙඩ් එකේ ටොපිc එක අල්ලගන්නැතුව, අරු අහපු ප්‍රශ්නේ මගේ පිලිතුර හරියට තෙරුම්ගනින්.ඊටපස්සේ විවේචනය කරපන්.

    කපල් එකක් , අපි පෙම්වතුන් කියලා වෙන්ව ඔය පන්සලේ යන්න්නෑ කියලා මමත් දනවා.
    අරු කිව්වේ ආක්කටයි මල්ලිටයි යන්න බෑ කියලා ඔය බෝර්ඩ් එක නිසා.මම කියන්නේ ඒදෙන්නට ඔය බෝර්ඩ් එකෙන් ප්‍රශ්නයක් නෑ කියලා. (අමතරව. එහෙම ගහැව්ව එකේ හරිවැරද්දකුත් මම කියන්නෑ මෙත්න )

    එහෙම නැත්තන් අපේ කොමෙන්ට් එකක් දැක්ක ගමන් විවේචනය කරන්න හිතෙන නිසාද පුරුද්දට වගේ.

    උඹගේ මේ කමෙන්ට් එකටයි මම රිප්ලයි කලේ... නැත්තං උඹ දැක්ක තැන විවේචනය කරන්න හිතාගෙන නෙවෙයි...

    මුනහෝදගෙන අයෙත් බලපන් පෝස්ටරේ..
    ඕකේ ලියලාතියෙන්නේ මුලින්ම, "ඔබ පෙම්වතුන් විදියටද පැමිනෙන්නේ" කියලා.
    අපෝ බන් උබත්.
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,102
    113
    උඹගේ මේ කමෙන්ට් එකටයි මම රිප්ලයි කලේ... නැත්තං උඹ දැක්ක තැන විවේචනය කරන්න හිතාගෙන නෙවෙයි...





    උගේ ප්‍රශ්නයයි + ඒකට මගේ පිලිතුරයි දෙකම බලපන් පොඩ්ඩක්.
    මෙගේ පිලිතුර විතරක් ගන්න එපා.මම අන්ඩර්ලයින් කරලා තියනවා මම ඒ පිලිතුරදෙන්න පාදක කරගත් කාරනාව.

    මෙතන උනේ, උබ මගේ කොමෙන්ට් එකේ දැක්ක, අර බෝර්ඩ් එකේ තියන දෙයක් අරුට පෙන්වාදෙනවා. ( ඔබ පෙම්ව.... )
    ඒකෙන් උබහිතන්න ඇති මම ඒ බෝර්ඩ් එක සාධරනයි කියලා පිලිඅරන් ඉන්නේ සහ ඒ පදනමෙන් තර්ක කරන්න එනව කියල.මම කතාකලේ කලේ ඒබෝර්ඩ් එකෙ නොකියපුව කියන එකට විරුද්ධවයි.


     
    Last edited:

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය


    උගේ ප්‍රශ්නයයි + ඒකට මගේ පිලිතුරයි දෙකම බලපන් පොඩ්ඩක්.
    මෙගේ පිලිතුර විතරක් ගන්න එපා.මම අන්ඩර්ලයින් කරලා තියනවා මම ඒ පිලිතුරදෙන්න පාදක කරගත් කාරනාව.

    මෙතන උනේ, උබ මගේ කොමෙන්ට් එකේ දැක්ක, අර බෝර්ඩ් එකේ තියන දෙයක් අරුට පෙන්වාදෙනවා. ( ඔබ පෙම්ව.... )
    ඒකෙන් උබහිතන්න ඇති මම ඒ බෝර්ඩ් එක සාධරනයි කියලා පිලිඅරන් ඉන්නේ සහ ඒ පදනමෙන් තර්ක කරන්න එනව කියල.මම කතාකලේ කලේ ඒබෝර්ඩ් එකෙ නොකියපුව කියන එකට විරුද්ධවයි.


    මම බෝඞ් එකයි උඹගෙ කමෙන්ට් එකයි සසදල කිව්වේ....
    අතරමැද කතාව දැක්කේ නැ... සොරි... වැරදීමක්...
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,102
    113
    මම බෝඞ් එකයි උඹගෙ කමෙන්ට් එකයි සසදල කිව්වේ....
    අතරමැද කතාව දැක්කේ නැ... සොරි... වැරදීමක්...

    නෝ ප්‍රොබ්ලම්.
    මගේ ආචාරය.
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,102
    113
    පෙම්වතුන්ද සහොදරයොද කියලා බලන්න ඔතන එකෙක් උප්පැන්නේ බලනවද ෆිට් එක. අපො උබත්, ප්‍රැක්ටිකල් වෙයන්.. කෙල්ලෙක් කොල්ලෙක් එකට පන්සල් යන එක ඉවසගන්න බැ. නෙදකින්.

    උප්පැනි බලන්න ඔනේනෑ උබනම් අපෝ බන්.මෙහෙම පබ්ලික් ෆොරම් එකක උබව සවුත්තුකරගද්දී දුක හිතෙනව කොල්ලො.උබත් කෙල්ලෙක් එක්ක ආශ්‍රය කරලාත්දැකීමක් ලබලා තිබ්බනම් කපල් එකක් , අක්ක මල්ලිත් එක්ක වෙන්කර හදුනගන්න උප්පැනි චෙක් කරන්නෑ.ඔය ගමේ උන් ඒක ලස්සනට අදුරගනී බන් උප්පැනි නැතුව.

    මගේ ඉරිසියාවක් නෑ,ඔය වේලෙන කුකුලට ටිකක් තෙමෙන්න වැඩක් සෙට් කරලාදෙන්න නම් හිතෙනවා.එතකොටවත් ඔහොම මේ සෙනග ගොඩේ අසරන වෙන්නෑනේ.