පන්සලෙත් දැන් ශරියා නීතිය

Oct 13, 2016
2,675
276
0
පන්සලෙත් දැන් ශරියා නීතිය

24301405_974650676020334_591515732073304347_n.jpg
 
Oct 13, 2016
2,675
276
0
වවුලගේ ගෙදර ගියානං එල්ලිලා ඉන්න එකයි ඇත්තේ :baffled:

මේ බන් ඔය දායක සභාවල ඉන්න ගොන් වස්සොන්ගේ අදහස්. නැතුව බුදු දහම නෙමෙයි නේ.
 
Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
අවසරයි පුතී... :yes:
මට නම් කියන්න තියෙන්නේ, මේකට හෙතුව පන්සලමත් නෙමෙයි.. කොල්ලො කෙල්ලන්ට නිදහසේ ඉන්න තැනක් නැ. ඉතින් උන් අල්ලපනල්ල කොරන්න රින්ගන්නේ මේ වගේ කොමන් ස්තානවලට.. මෙන්න මේ නිල්පනාගොඩ පැත්තේ පන්සලක් තියනව ගලක් උඩ. හයියො.. එකේ ජොඩුමයි.. පව් ඉතින්.. ඒ උන්ට බැනලා වැඩක් නැ.. උද්යාන, පාර්ක්, ගිමන්හල් නැ උන්ට..
 
උඹ කියන කතාවෙත් ඇත්තක් තියෙනවා මචන්. ඒත් පන්සලකට යද්දී කසාද සහතිකේ අරන් යන්න බෑනේ බන්.
 
  • Like
Reactions: Janadipathi

Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
උඹ කියන කතාවෙත් ඇත්තක් තියෙනවා මචන්. ඒත් පන්සලකට යද්දී කසාද සහතිකේ අරන් යන්න බෑනේ බන්.
ඔය බැනර් එක ගහපු එකාට නම් පුකේ ඉදන් පිස්සු.. වයසක එකෙක් වෙන්න ඇති. උන්ට කොල්ලො කෙල්ලො පෙන්න බැ..
 
WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
මේකත් පේන්නේ නෑ කිව්වොත් තොට ගහන්නේ පයින්... :angry:

12227603_10153775488694883_6885230220747649373_n.jpg

ආ දැන් පේනව :) බෞද්ධයොත් ටික ටික isis කාරයො වගේ විගෙන යනව :( මෙහෙම ගියොත් ඉස්සරහට අපේ උනුත් සාමයේ ආගම කියල බෙලි කපන්න ගනියි :(
 
Oct 13, 2016
2,675
276
0
ඔය බැනර් එක ගහපු එකාට නම් පුකේ ඉදන් පිස්සු.. වයසක එකෙක් වෙන්න ඇති. උන්ට කොල්ලො කෙල්ලො පෙන්න බැ..

සිරාවටම බන්. මිනිස්සු ඉඳලා හිටලාවත් පන්සලකට යන එක නවතින එක වෙන්නේ මේකෙන්. අනික බන් couple එකක් වුනත් room ගානේ, පඳුරු ගානේ නොයා පන්සලකට ගිහින් බුදුන් වැඳලා එන එක කොච්චර වටිනවද? මේ යක්කු ඒකටත් කෙලින්න යන්නේ. බුද්ධ දර්ශනය අවබෝද කරගෙන නැතුව නමට බෞද්ධ එවුන් නිසා තමයි බන් මෙහෙම වෙන්නේ. :yes:
 
Oct 13, 2016
2,675
276
0
ආ දැන් පේනව :) බෞද්ධයොත් ටික ටික isis කාරයො වගේ විගෙන යනව :( මෙහෙම ගියොත් ඉස්සරහට අපේ උනුත් සාමයේ ආගම කියල බෙලි කපන්න ගනියි :(

ඔය ටික කියන්නද තෝ මෙච්චර වද දුන්නේ අපිට... :angry: :angry: