පන්සලෙ බෝඩිය නෑවිම

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,850
    11,543
    113
    Colombo
    පන්සලෙ බෝඩිය නෑවිම

    පන්සලෙ බෝඩිය වටේ පන් කලයක් ගෙන ගොස් බොඩිය නෑවිම සමන්ය ක්‍රියවකි.මෙසෙ බොඩිය වටෙ යමෙදි ගායන කල යුත්තෙ බුදු ගුනද ?
     

    Aselak

    Member
    May 31, 2012
    829
    301
    0
    ගාථා කීපයක් තියෙනවා. ගොඩක් වෙලාවට බුදු හාමුදුරුවන්ට හෙවන දුන්නට ගරු කරනවා. බුදුගුණ නෙවෙයි. මේ ගාථාවක් නෙමෙයි කවියක්. එකෙන් හිතාගන්න

    නිල්වන් පාටින් දළුලන බෝධිය
    රන්වන් පාටින් ලෙලදෙන බෝධිය
    ගෞතම මුනිදුන් පිටදුන් බෝධිය
    අපිත් වඳිමු ජය සිරි මහ බෝධිය