පන්සිය පනස් ජාතකය..

PUKARIS

Active member
  • Dec 12, 2016
    723
    78
    28
    පන්සිය පනස් ජාතකය..

    පන්සිය පනස් ජාතකය.. pdf with bookmarks.
    මේකෙ ජාතක කතා 550 ම තියනවා. bookmarks එක්කම. ඔක්කොම ජාතක කතා වෙන වෙනම bookmark කරල තියෙන්නෙ. ඒ නිසා කියවන්න ලේසියි. 21mb වෙන්නෙ ඕන කෙනෙක් ඉන්නවනම් download කරගන්න..


    http://www.mediafire.com/file/w08hl75c9i7birr/පණ්සිය_පනස්_ජාතකයt.pdf
     
    Last edited:

    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28
    මේකෙ 550 ක් තියනව බං. බොරුනං බාල බලපං, වැරදි ඒව තියනවද කියල. මම aluth.com එකෙන් ගත්ත එක merge කරල මේක හැදුවෙ.:)
     

    Maxxz

    Active member
  • Sep 26, 2015
    208
    26
    28
    පන්සිය පනස් ජාතක පොතෙත් තියෙන්නේ කතා 547යිද කොහෙද... :rofl:
     

    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28
    ube nama thama awula

    ඇයි බ්ං, නමේ මොකද්ද බං අවුල? :eek::eek:ඕක නමේ මුල් අකුරු එකතු කරල ගත්තු එකක්. පී යූ කේ ඒ ආර් අයි එස්.
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,177
    8,890
    113
    Dubai
    පන්සිය පනස් ජාතක කතා මම කියව්වේ 1992දී වගේ. සම්පූර්ණ ජාතකයම කියව්වා.. :)