පන්සිල්

suhith_sukki

Member
Oct 1, 2017
36
5
0
සතරනවන සීලය කඩා
ආදර වන්තයෙක් වන
තුන්වන සිලේ බිද දමා
මාරු වන අපේ කාලේ
පෙම්වතුන්.....

-සුහිත් ජයසේකර-
 
  • Like
Reactions: sayo